දිස්ත්‍රික්ක 10කට නායයෑම් අනතුරු ඇඟවීම්
පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එමෙන්ම මහනුවර, නුවරඑළිය, රත්නපුර, ගාල්ල, කෑගල්ල, හම්බන්තොට, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41ක් සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එම නායයෑම් අනතුරු ඇඟවීම් අද (02) අලුයම 04 සිට හෙට (03) අලුයම 04 දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.
අනතුරු ඇඟවීමේ මට්ටම 3 - ඉවත් වන්න (රතු)
කොළඹ දිස්ත්‍රික්කය:
- පාදුක්ක
කළුතර දිස්ත්‍රික්කය:
- මතුගම
- ඉංගිරිය
- පාලින්දනුවර
- බුලත්සිංහල
රත්නපුර දිස්ත්‍රික්කය:
- කුරුවිට
- ඇලපාත
- කිරිඇල්ල
- අයගම
- ඇහැළියගොඩ
- කලවාන
- රත්නපුර
අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවධානයෙන් සිටින්න (ඇම්බර්)
කොළඹ දිස්ත්‍රික්කය:
- සීතාවක
හම්බන්තොට දිස්ත්‍රික්කය:
- වලස්මුල්ල
කළුතර දිස්ත්‍රික්කය:
- වලල්ලාවිට
- හොරණ
මහනුවර දිස්ත්‍රික්කය:
- උඩපළාත
කෑගල්ල දිස්ත්‍රික්කය:
- දෙහිඹ්විට
- දැරණියගල
මාතර දිස්ත්‍රික්කය:
- මුලටියන
- පිටබැද්දර
- කොටපල
නුවර එළිය දිස්ත්‍රික්කය:
- අඹගමුව
- කොත්මලේ
රත්නපුර දිස්ත්‍රික්කය:
- ඉඹුල්පේ
අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ)
ගාල්ල දිස්ත්‍රික්කය:
- තවගම
- නියගම
- ඇල්පිටිය
- නාගොඩ
- නෙළුව
හම්බන්තොට දිස්ත්‍රික්කය:
- කටුවන
කළුතර දිස්ත්‍රික්කය:
- දොඩංගොඩ
- අගලවත්ත
මහනුවර දිස්ත්‍රික්කය:
- පස්බාගෙ කෝරළය
- ගඟ ඉහළ කෝරළය
- උඩුනුවර
- ගඟවට කෝරළය
- යටිනුවර
කෑගල්ල දිස්ත්‍රික්කය:
- යටියන්තොට
- බුලත්කොහුපිටිය
- රුවන්වැල්ල
- රඹුක්කන
- වරකාපොළ
- ගලිගමුව
- අරණායක
- මාවනැල්ල
- කෑගල්ල
කුරුණෑගල දිස්ත්‍රික්කය:
- මාවතගම
- රිදීගම
මාතර දිස්ත්‍රික්කය:
- පස්ගොඩ
- අකුරැස්ස
නුවර එළිය දිස්ත්‍රික්කය:
- නුවර එළිය
රත්නපුර දිස්ත්‍රික්කය:
- බලංගොඩ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?