
වසර 30ක් ලේ ගංගාවකින් පිහිනා එතෙර වූ පසු බැසිල් රාජපක්ෂලා උතුරයි දකුණයි අතර මානසික පාලමක් ඉදිකරනවා වෙනුවට කොන්ක්‍රීට් පාලම් ඉදිකර කොමිස් ගසන ආකාරය ගැන කල්පනා කළා - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ජනාධිපතිවරණය ඉදිරියේ දී පැමිණෙන හෙයින් ජාතික සංවිධානවලට විශාල අභියෝගයක් ඇති බවත්, ඉදිරිපත් වන කිසිඳු අපේක්ෂකයකු මෙරට ජනතාවගේ නළලේ කොටා ඇති ඉරණම වෙනස් කිරීම වෙනුවෙන් කිසිවක් කතාකර නැති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
බලයට ආවිට කොරන්ඥං කියා වැඩක් නැති බවද, එනිසා ජාතික බලවේගයේ වගකීම වන්නේ මහජනයා රවටා, මහජනයාගේ කණෙන් රිංගා, මහජනයා ගොණාට අන්දවා ආණ්ඩුබලය ගැනීමට සැරසෙන දේශපාලකයන්ට ඒ සඳහා කිසිඳු ඉඩක් ලබා නොදීම බවද ඒ මහතා පවසයි.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඉකුත් 27 දින ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛණසේවා ශ්‍රවණාගාරයේ දී පැවති ජාතික න්‍යායපත්‍රයක මූලාරම්භය (ජාතියට එක් න්‍යායපත්‍රයක්) සම්මුතිය අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
සියලු අපේක්ෂකයන් රටේ පවතින මෙම අර්බුදය විසඳන උපාය මාර්ගික ප්‍රවේශය කුමක්දැයි ජනතාවට පැවසිය යුතු බවද පවසන ඒ මහතා, එසේ උපායමාර්ගික වැඩපිළිවෙලක් නොමැති නායකයන්ට ඡන්දය දීමෙන් වළකින ලෙස ජාතික සංවිධාන විසින් ජනතාව දැන්වත් කළ යුතු බවද සඳහන් කරයි.
වසර 30ක් ලේ ගංගාවකින් පිහිනා 2009 එතෙරවී ලේ තැවරුණු ඇඳුම් ගලවා පැත්තකට දමා අලුත් ඇඳුම් ඇඳගෙන පරණ සෙල්ලමම කළ බවත්, බැසිල් රාජපක්ෂලා කිසිවෙකුගේ කීමට කන්නොදී උතුරයි දකුණයි අතර මානසික පාලමක් ඉදිකරනු වෙනුවට කොන්ක්‍රීට් පාලම් ඉදිකර කොමිස් ගසන ආකාරය කල්පනා කළ බවත්, උදාවූ ඒ මනරම් අවස්ථාවෙන් ඔවුන් ප්‍රයෝජනයක් නොගත් බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
