
දූෂණ චෝදනාවෙන් බේරීම සඳහා මන්ත්‍රී හර්ෂ ද සිල්වා රිංගන්නේ වරප්‍රසාද කමිටුව නමැති වීදුරු ගෙයක් අස්සටයි - ජාතික සංවිධාන කියයි
බහුජාතික සමාගමකට රු. මිලියන 2000 ක බදු පනවන ගැසට් පත්‍රයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමා කිරීම මගින් එම සමාගමට මූල්‍ය වාසියක් අත්කර දීමේ දූෂණ චෝදනාවෙන් බේරීම සඳහා හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා විසින් වරප්‍රසාද පනත පාවිච්චි කිරීම හාස්‍යජනක ක්‍රියාවක් බව ජාතික සංවිධාන පවසයි.
ලංකා ලීඩර් වෙත අදහස් දැක් වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ වරප්‍රසාදවලට මුවා වී දූෂණ චෝදනාවෙන් ගැලවීමට උත්සාහ දැරීම අසාධාරණ ක්‍රියාවක් බවය. ඔහු ගැසට්ටුව සිතාමතා ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමා කිරීම මගින් එය අවලංගු වීමට සැලැස්වීම නිසා දැන් එම සමාගමට එම කාලය තුළ අදාළ ද්‍රව්‍ය ආනයනය කර විශාල මූල්‍යමය වාසියක් ලබාගත හැකි බවත්, සමහර විට ගැසට්ටුව සම්මත නොවන බව දන්නා නිසා දැනටමත් අදාළ තොග මුහුදේ නැව්ගතකර තිබේ නම් පුදුම විය යුතු නැති බවත් ඔහු කියයි.
ගැසට්ටුව පාර්ලිමේන්තුවට ලැබීම පමා වූයේ නම් වගකිවයුතු කමිටු සභාපතිවරයකු ලෙස ඔහු කළ යුත්තේ හැකි ඉක්මනින් එය න්‍යායපත්‍රයට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටීම බව ද වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඔහු එසේ වගකීම් විරහිතව ක්‍රියාකිරීම නිසා ගැසට්ටුව පිළිබඳව තීරණයක් ගැනීමට අදාළ මන්ත්‍රීවරුන්ගේ අයිතිය නැති කිරීම මගින් ඔහු මන්ත්‍රී වරප්‍රසාද කඩකර ඇති බව ද ඒ මහතා සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වැට් සංශෝධන පනත බලාත්මක වෙයි..
බක් පුර පසළොස්වක පොහොය අදයි
ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි
ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි
ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකාව පීඩාවට පත්වනු ඇතැයි අපේක්ෂා කරනවා: එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේගුණවර්ධන
ඇමෙරිකාව ලංකාවට බදු පැනවීම අහම්බකයක්ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාර
දේශබන්දුගේ ඇප කැන්සල් කරන්නැයි අභියාචනාධිකරණයට ප‍්‍රතිශෝධනයක්?
දූෂණ විරෝධී පස් අවුරුදු සැලසුමට පළමු පැමිණිල්ල ජාතික ව්‍යාපාරයෙන්: සතොස සභාපතිට එරෙහිව
මෝදි හින්දු අන්තවාදය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට සූක්ෂමව කටයුතු කරමින් සිටිනවා- ජන අරගල ව්‍යාපාරයේ දුමින්ද නාගමුව
වොෂින්ටනයේ තීරුබදු පියවර මධ්‍යයේ බොහෝ ජාත්‍යන්තර සමාගම් චීනය ව්‍යාපාරික මෙහෙයුම් සඳහා 'ආරක්ෂිතම වරාය' ලෙස සලකයි- නිව් යෝක් ටෛයිම්ස්
ට්‍රම්ප්ගේ තීරු බද්ද ලංකාව ඇතුළු රටවල් රැසකට අත්හිටුවයි
ලෝක නායකයින් තීරු බදු ඉවත් කර ගැනීමට මගේ පස්ස සිප ගනිමින් සිටිනවා- ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික රිපබ්ලිකන් කොන්ග්‍රස් කමිටු රාත්‍රී භෝජන සංග්‍රහයේදී පවසයි (වීඩියෝ )
මෝදි නැවත වරක් ශ්‍රී ලංකාව සමඟ ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතියක් යෝජනා කරලා...
සත්‍ය සෙවීමේ කොමිසම ‘‘මිලේනියමි සිටි බුද්ධි නිලධාරීන්“ පාවාදීමට වඩා බරපතළයි
බ්‍රිතාන්‍ය රජයේ රණවිරු තහනමේ අවසන් අරමුණ ජිහාන් පෙරේරාගෙන් එළියට
104 % ක තීරු බදු පනවමින් ට්‍රම්ප්ගෙන් චීනයට 'ආඩම්බරකාර' ප්‍රහාරයක්
