
පෙරදිග දේශපාලන විද්‍යායතනයේ ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායම විසිර යයි
පෙරදිග දේශපාලන විද්‍යායතනය විසින් මෙහෙයවන ලද චීනය ප්‍රමුඛ පෙරදිග කලාපයේ රටවල දර්ශනයන්, එහි දේශපාලන ප්‍රවනතාවන් හැදෑරීම පිණිස ගොඩනැගූ පෙරදිග දේශපාලන විද්‍යායතනය මෙහෙය වූ පාඨමාලාව සාර්ථකව අවසන් කෙරිනි.
ඒ අනුව පාඨමාලාව හැදෑරූ පළමු ශිෂ්‍ය කණ්ඩායමට සහතික පත් පිරිනැමීම පසුගිය 7 වැනි දා බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පිහිටි සුගීශ්වර ශාලාවේ දී සිදු කෙරිණි.
එම අවස්ථාවට තිලංග සුමතිපාල, වාසුදේව නානායක්කාර, චරිත හේරත්, ජයන්ත සමවීර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි විය.
ශ්‍රී ලාකා කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතාගේ මූලිකත්වයෙන් පැවැති මෙම උත්සවය විද්‍යායතනයේ විදුහල්පති වරුණ චන්ද්‍රකීර්ති මහතා විසින් මෙහෙයවනු ලැබීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා විසින් ප්‍රධාන දේශනය සිදුකරනු ලැබීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වැට් සංශෝධන පනත බලාත්මක වෙයි..
බක් පුර පසළොස්වක පොහොය අදයි
ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි
ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි
ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකාව පීඩාවට පත්වනු ඇතැයි අපේක්ෂා කරනවා: එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේගුණවර්ධන
ඇමෙරිකාව ලංකාවට බදු පැනවීම අහම්බකයක්ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාර
දේශබන්දුගේ ඇප කැන්සල් කරන්නැයි අභියාචනාධිකරණයට ප‍්‍රතිශෝධනයක්?
දූෂණ විරෝධී පස් අවුරුදු සැලසුමට පළමු පැමිණිල්ල ජාතික ව්‍යාපාරයෙන්: සතොස සභාපතිට එරෙහිව
මෝදි හින්දු අන්තවාදය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට සූක්ෂමව කටයුතු කරමින් සිටිනවා- ජන අරගල ව්‍යාපාරයේ දුමින්ද නාගමුව
වොෂින්ටනයේ තීරුබදු පියවර මධ්‍යයේ බොහෝ ජාත්‍යන්තර සමාගම් චීනය ව්‍යාපාරික මෙහෙයුම් සඳහා 'ආරක්ෂිතම වරාය' ලෙස සලකයි- නිව් යෝක් ටෛයිම්ස්
ට්‍රම්ප්ගේ තීරු බද්ද ලංකාව ඇතුළු රටවල් රැසකට අත්හිටුවයි
ලෝක නායකයින් තීරු බදු ඉවත් කර ගැනීමට මගේ පස්ස සිප ගනිමින් සිටිනවා- ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික රිපබ්ලිකන් කොන්ග්‍රස් කමිටු රාත්‍රී භෝජන සංග්‍රහයේදී පවසයි (වීඩියෝ )
මෝදි නැවත වරක් ශ්‍රී ලංකාව සමඟ ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතියක් යෝජනා කරලා...
සත්‍ය සෙවීමේ කොමිසම ‘‘මිලේනියමි සිටි බුද්ධි නිලධාරීන්“ පාවාදීමට වඩා බරපතළයි
බ්‍රිතාන්‍ය රජයේ රණවිරු තහනමේ අවසන් අරමුණ ජිහාන් පෙරේරාගෙන් එළියට
104 % ක තීරු බදු පනවමින් ට්‍රම්ප්ගෙන් චීනයට 'ආඩම්බරකාර' ප්‍රහාරයක්
