
බැසිල් - ලන්සා හමුවකට ජනපති රනිල් කපුකමේ
දැඩි විරසකභාවයකට ලක්වී සිටින බැසිල් රාජපක්ෂ සහ නිමල් ලන්සා ප්‍රමුඛ කණ්ඩායම එක්සත් කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මූලික වී ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ ප්‍රචාරක කමිටුව මේ වනවිට දෙවරක් රැස්වී ඇති අතර එම අවස්ථා දෙකේදීම නිමල් ලන්සා ඇතුළු පිරිස සහභාගී නොවී වර්ජනය කරනු ලැබ තිබේ.
බැසිල් රාජපක්ෂ සහභාගී වන කිසිදු සාකච්ඡාවකට තමන් සම්බන්ධ නොවන බවට නිමල් ලන්සා පැවසීම ඊට හේතුව වී ඇත.
මෙම තත්වය හමුවේ එක්සත්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් නිමල් ලන්සා ඇතුළු පිරිස සහ බැසිල් රාජපක්ෂ එක සාකච්ඡා මේසයකට ගෙන ඒමේ අතරමැදියෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය ශ්‍රී ලංකාව නම් කරයි
ආණ්ඩුව මාස පහමාරට රුපියල් බිලියන 5,156ක් ණය අරන්ලු
නැවත එක්වීමට බාධා කළ නොහැක, සමුද්‍ර සන්ධි හරහා සිදුවන හුවමාරු අවහිර නොහැක: තායිවාන් නියෝජිත කණ්ඩායමේ උතුරු පළාත් සභා නියෝජිතයෝ පවසති
ඉන්දීය ගුරුවරුන්ට වතුකරයේ ඉගැන්වීමට ඉඩ සලසන්න- වී. රාධක්‍රිෂ්ණන් පාර්ලිමේන්තුවේදී කියයි
ස්ටාර්ලින්ක් අන්තර්ජාල පද්ධතිය යුක්රේන හමුදාවේ කොඳු නාරටියයි - එලෝන් මස්ක්
ස්ටාර්ලින්ක් අන්තර්ජාල පද්ධතිය යුක්රේන හමුදාවේ කොඳු නාරටියයි - එලෝන් මස්ක්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරු-ක්‍රියාකරු-නියෝජිතයා කළ වරදට වන්දි ගෙවිය යුතුයි - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි
නැගෙනහිර පළාතේ අන්තවාදී මුස්ලිම් සංවිධානයකට ආධාර ලබා දෙන්නේ කල්මුණේ රෝහලේ වෛද්‍යවරයෙක්- ගලගොඩ අත්තේ ඥානසාර හිමි
සුබෝධනී ඉල්ලන් ජවිපෙ ගුරු සංගමයත් එයි
දරුවන්ට කායික දඩුවම් බෑ... පාර්ලිමේන්තුවට පනතක්
චීනය එක්සත් ජනපදයේ දිව දෙකේ ප්‍රතිපත්ති වලට එරෙහි චෝදනා කරයි '
ට්‍රම්ප් ෆේල්?
ජාත්‍යන්තර කාන්තා දිනය අදයි
ඇමෙරිකානු මුදල්වලින් ලංකාව ගිල ගන්නේ කොහොමද? ධර්ම ශ්‍රී කාරියවසම් සිදුකරන හෙළිදරව්ව (වීඩියෝ)
සත්ව සංගණනයට හත්කෝටි තිස් ලක්ෂයක වියදමක් - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
පැනමා ඇළට අදාළ විය හැකි අත්පත් කර ගැනීම් වලට චීන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රතිචාර ජාත්‍යන්තර වෙළඳාමේ බලහත්කාරයටද විරුද්ධ වේ.
