පාස්කු ප්‍රහාර විමර්ශන කොමිසම් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ගැටලුවක් - ආචාර්ය පුන්සර අමරසිංහ
2019 පාස්කු ප්‍රහාර විමර්ශන කොමිසම් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ගැටලුවක් බව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ පවසයි.
හිරු සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ISIS සංවිධානය සමඟ සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව් දෙනා පුනරුත්ථාපනය කළ යුතු අන්තවාදි තරුණයින් බවට 2019 පාස්කු විමර්ශන කොමිසනම් වාර්තාවෙන් නම්කර සිටි අය බවයි.
ISIS සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු ඉන්දියාවේ අහ්බාද් ගුවන්තොටුපළේදී පසුගිය 20 වැනිදා ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගැණිනි.
එලෙස අත්අඩංගුවට පත්වු සිව්දෙනා අතර, නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ පුත්රයෙකුද වන මොහොමඩ් නෆ්රාන් නවුෆර් නමැත්තාද වන අතර, ISIS සංවිධානය සමඟ එක්වෙමින් ඔවුන් ඉන්දියාවේදි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම්ව සිටි බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි..
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඔවුන් විසින් අයි පි එල් අවසන් තරඟ ඉලක්ක කර සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරත ජනතා පක්ෂයේ ප්‍රබල සාමාජිකයින් සිව්දෙනෙක් ඉලක්ක කර ප්‍රහාර එල්ලකිරීමට සැලසුම්කර තිබු බවට වාර්තා වූ බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි