මෙරට ආර්ථිකය, සකලවිධ රාජ්‍ය ආයතන හා ජාතික සම්පත් විදේශීකයන්ට කුණුකොල්ලයට විකුණා දැමීමට පනත් ගෙනෙන හැටි - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම ගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමාණාකරණ පනත හා ආර්ථික පරිවර්තන පනත යන පනත් දෙක සම්මත වුවහොත් එයින් සිදුවන විනාශකාරී බලපෑම නැවත ගොඩගත නොහැකි විනාශකාරී බලපෑමක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
මෙම පනත් දෙක මෙරට නීති සම්පාදනය කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සකස් කළ පනත් දැයි බලවත් සැකයක් ඇති වන බවත්, පැහැදිලි ලෙසම මෙය සාදා ඇත්තේ යම් කිසි ජාත්‍යන්තර සංවිධායක් විසින් හෝ එසේත් නොමැති නම් ජනාධිපති කාර්යාලයේ සිටින නීතිය නොදන්නා පිරිසක් යම් දේශපාලන අරමුණකට බවත් ඒ මහතා පවසයි.
කල්‍යානන්ද තිරාණගම මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙම පනත් ගෙන ඒමේ අරමුණ වන්නේ මෙරට සමස්ත ආර්ථිකය, සකලවිධ රාජ්‍ය ආයතන, ජාතික සම්පත් විදේශීය ජාවාරම්කාරයන්ට විකුණා දැමීම බවයි කල්‍යානන්ද තිරාණගම මහතා වැඩිදුරටත් පවසන්නේ.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි