
එදා ගෝඨාභයට තිබූ රැල්ල අද තියෙන්නෙ මාලිමාවට - අනුර ස්වීඩනයේදී කියයි
රටේ ව්‍යවසනය දේශපාලනය තුළින් ඇති කළ ව්‍යවසනයක් බවත් එය වෙනස් කිරීම දේශපාලනය තුළින්ම වෙනස් කරගත යුතු බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ස්විඩනයේ ස්ටොක්හෝම් අගනුවර පැවැති ජනහමුවකට සහභාගි වෙමින් අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ජාතික ජන බලවේගයට ආණ්ඩු බලය හුවමාරුවීම වැළැක්වීම සඳහා සියලු සතුරු පාර්ශවයන් එක්වෙමින් සිටින බවයි.
පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන් ප්‍රධාන කාර්යභාරයක් ඉටුකද බවද පැවසූ ඒ මහතා අද වන විට එම කණ්ඩායම්වල ප්‍රධාන තේරීම බවට ජාතික ජන බලවේගය බවට පත්ව ඇති බවද පැවසීය.
ශ්‍රී ලංකාව තුළ ක්‍රම වෙනසක් බලාපොරොත්තුවෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන් ප්‍රචාරක කටයුතුවල නිරත වන බවත් එම වෙනස සිදු කිරීමට ඔවුන් තෝරා ගෙන ඇත්තේ ජාතික ජන බලවේගය බවත් දිසානායක පැවසීය.
ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට විදේශගත ලාංකිකයන් ප්‍රධාන කාර්යයක් ඉටුකළා සේම ජනතා අපේක්ෂා බිඳ දැමූ පසු ගෝඨාභය ගෙදර යා යුතු බවට මහජන මතයක් ඇති කිරීමටද කටයුතු කල බවත් කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
