එදා ගෝඨාභයට තිබූ රැල්ල අද තියෙන්නෙ මාලිමාවට - අනුර ස්වීඩනයේදී කියයි
රටේ ව්‍යවසනය දේශපාලනය තුළින් ඇති කළ ව්‍යවසනයක් බවත් එය වෙනස් කිරීම දේශපාලනය තුළින්ම වෙනස් කරගත යුතු බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ස්විඩනයේ ස්ටොක්හෝම් අගනුවර පැවැති ජනහමුවකට සහභාගි වෙමින් අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ජාතික ජන බලවේගයට ආණ්ඩු බලය හුවමාරුවීම වැළැක්වීම සඳහා සියලු සතුරු පාර්ශවයන් එක්වෙමින් සිටින බවයි.
පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන් ප්‍රධාන කාර්යභාරයක් ඉටුකද බවද පැවසූ ඒ මහතා අද වන විට එම කණ්ඩායම්වල ප්‍රධාන තේරීම බවට ජාතික ජන බලවේගය බවට පත්ව ඇති බවද පැවසීය.
ශ්‍රී ලංකාව තුළ ක්‍රම වෙනසක් බලාපොරොත්තුවෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන් ප්රචාරක කටයුතුවල නිරත වන බවත් එම වෙනස සිදු කිරීමට ඔවුන් තෝරා ගෙන ඇත්තේ ජාතික ජන බලවේගය බවත් දිසානායක පැවසීය.
ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට විදේශගත ලාංකිකයන් ප්‍රධාන කාර්යයක් ඉටුකළා සේම ජනතා අපේක්ෂා බිඳ දැමූ පසු ගෝඨාභය ගෙදර යා යුතු බවට මහජන මතයක් ඇති කිරීමටද කටයුතු කල බවත් කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආදායම් බදු, වැට් බදු අඩු කලොත් වෙන ක්‍රමයකට ඒ ආදායම උපයන්න වෙනවා - ජනපති අනුර කියයි
අලුත් ආණ්ඩුවේ ණය රුපියල් ට්‍රිලියනය පන්නලා - ගම්මන්පිල හෙළිකරයි
ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක නිළධාරියා කෝවිඩ් එන්නත් වංචාව සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට නියමිතයි!
මේ එකක්වත් අපි ගෙනාපු තෙල් නැව් නෙවෙයි... තෙල් මිල අඩු කරන්න බැරි ඒ නිසා - ජනපති අනුර
මහ මැතිවරණයේ දී මාලිමාවට 2/3 බලයක් ලබා දීම අනතුරුදායකයි - උවිඳුගෙන් අනතුරු ඇඟවීමක්!
මාලිමාවේ නිල මතය කියන්නේ මමයි... කවුරුවත් කියන මතවලින් වැඩක් නැහැ - චන්නගේ ප්‍රශ්නයට නලින්ද දුන් උත්තරය (වීඩියෝ)
ජනාධිපතිවරණයේ දී ඩඩ්ලි, අනුරට කෝටි දහයක් දුන්නා... රත්න සහල් අධිපති සජිත්ට කෝටි 50ක් දුන්නා - ඉන්ද්‍රානන්ද කියයි (වීඩියෝ)
ඩොනල්ඩ් ට්‍රම්ප් ජය තහවුරු කරයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
'අවම සුදුසුකම් ඇති ජනාධිපති අපේක්ෂක' කමලා හැරිස්ට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප්
මාලිමාවේ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම පැහැදිලියි - සාගර කියයි
පූජිත් - හේමසිරි නිදහස් කළ මහාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බල රහිත කරයි - යළිත් සාක්ෂි විභාග කරන්න නියෝග
සුභාෂ්කරන් අලිරාජා රට තුළ දැවැන්ත මෙහෙයුමක .. ඇඟ කිලි පොලා යන හෙළිදරව්වක් (වීඩියෝ)
උගන්ඩාවේ සල්ලි හංගපු කතා අපි කිව්වේ නැහැ... ඒවා කිව්වෙ සජබෙ අය - ටිල්වින් කියයි
ඇමති විජිතට විවාදයකට එන්නැයි ගම්මන්පිලගෙන් අභියෝගයක්.. තනිවම බැරි නම් කණ්ඩායමක් එක්ක එන්නලු