පොදු සමා කාලයේ පළමු සතියේදී යුද හමුදාවේ 7156ක් සේවයෙන් ඉවත්වෙලා
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන් සඳහා සේවයෙන් ඉවත්වීමට ලබාදී තිබෙන පොදු සමා කාලයේ පළමු සතිය තුළ හමුදා සාමාජිකයන් 7156ක් යුධ හමුදාවෙන් ඉවත් වී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා පවසයි.
2019 සිට මේ දක්වා යුද හමුදා සාමාජිකයන් 25,000ක් පමණ සේවයට වාර්තා නොකර සිටින බවත් එම පිරිස අතරින් මෙම පිරිස ඉවත් වී ඇති බවත් රසික කුමාර මහතා පැවසීය.
යුද හමුදා සේවයෙන් ඉවත්වීම සඳහා 2024 අප්‍රේල් 20 වැනිදා සිට 2024 මැයි 20 දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇත. 2023 දෙසැම්බර් 31 වැනිදා සහ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ යුද්ධ හමුදා සාමාජිකයන් 7143 දෙනෙකු ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙතින් තාවකාලිකව ඉවත් කිරීමට ද කටයුතු කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුරට හමුවෙලා තියෙන්නේ දෙකොනත් එක්ක මැදත් පත්තුවුනු විලක්කුවක්... ජනවරම නිවැරදිව කියවා නොගත්තොත් සියල්ල වෙනස් වේවි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
උතුරේ වෙල්ලාල සමාජය හදපු දඩ බල්ලා තමයි LTTE එක - එස්. මනෝරංජන්
දෙමළ නිජභූමියෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම ඇරඹුනා - ටැමිල් ගාඩියන් (නොවැම්බර් 20)
‘ෆෙංගල්’ ප්රචණ්ඩ වෙයි... අවදානයෙන් සිටින්නැයි කාලගුණයෙන් දැනුම් දෙයි
නිධන් හාරන්න නියෝග කළේ නැහැ - අධිකරණය කියයි
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර