News Category
From Date
To Date
Maximum Number of Result

"77න් ඇරඹි පරාධීන ආර්ථික මාවතෙන් ගැලවීමට එක්වව්! - උත්තර ලංකා සභාගයේ මැයි රැලිය කිරුළපන ක්‍රීඩාංගණයේදී


"77න් ඇරඹි පරාධීන ආර්ථික මාවතෙන් ගැලවීමට එක්වව් එක්සත් මැයි දින රැලිය මැයි 01 සවස 2:00ට කිරුළපන ක්‍රීඩාංගණයේදී...

-උත්තර ලංකා සභාගය-


සම්බන්ධිත පුවත් | Related News

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ මූලිකත්වයෙන් සහ සියලුම ජාතික සංවිධානවල සහභාගීත්වයෙන් 'රටේ ඉරණම වෙනස් කිරීමේ මූලාරම්භය, ජාතික න්‍යය පත්‍රයක මූලාරම්භය' සම්මුතිය අත්සන් තැබීම 2024 - 05 - 27 වන දින සවස 3.30 ට ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.
ඉන්දු පැසිෆික් සාගර කලාපයේ සිදුවෙමින් පවතින භූ දේශපාලනික මෙහෙයුම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත පර්යේෂණාත්මක කෘතිය, "රාම රාවණ සහ විභීෂණ නූතන කතාව" ජනගත කිරීම, කොළඹ 07 පිහිටි ලයිට්හවුස් ශ්‍රවණාගාරයේදී(ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය) 2024 මැයි මස 16 වැනිදා සවස 3:00ට සිදු කිරීමට නියමිතය.
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත නවතම පර්යේෂණාත්මක කෘතිය වන "රාම රාවණා සහ විභීෂණ" කෘතිය ජනගත කිරීම මැයි මස 16 වැනි දා සවස 3 ට කොළඹ 07, ලයිට්හවුස් ශ්‍රවණාගාරයේ දී සිදු කිරීමට කටයුතු යොදා තිබේ.
"77න් ඇරඹි පරාධීන ආර්ථික මාවතෙන් ගැලවීමට එක්වව් එක්සත් මැයි දින රැලිය මැයි 01 සවස 2:00ට කිරුළපන ක්‍රීඩාංගණයේදී...
"මැණිකේ මගේ හිතේ... : ඉන්දියානු දේශපාලනයේ ලාංකික කියැවීම" යන මැයෙන් ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන සංවාදශීලී සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න "මාතර කතිකාව" නමින් 2024 අප්‍රේල් 27 වැනි සෙනසුරාදා සවස 3:00ට මාතර නූපේ රුහුණු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින අපර භාග 9.05ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි.
රටේ ජාතික සම්පත් ද, අධ්‍යාපනය ද, සෞඛ්‍යය ද, ඉතිරි සියල්ල එට්කා හරහා ද, විකිණීමට එරෙහිව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සංවිධානය කරන ජනතා පෙළගැස්ම අප්‍රේල් 3 දා සවස 3 ට හියිඩ් පිටියේ දී පැවැත් වේ.
'එට්කා ඇතුළු රටට අහිතකර ගිවිසුම් සහ රටට හතුරු බලමුලු පරදවා බත බුලතින් සරුසාර රටක් උදෙසා ' පවත්වනු ලබන කිරි ආහාර පූජාව සහිත මහා අධිෂ්ඨාන පූජාව රුවන්වැලි සෑය අභියසදී 2024 මාර්තු මස 30 වෙනි සෙනසුරාදා දින උදෑසන 5 සිට පැවැත් වේ.
'මිත්‍යා අදහස් ජනගත කිරීම හා ජාත්‍යන්තර තත්ත්වය' වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සහභාගීවන දේශපාලන සාකච්ඡාව 2024 මාර්තු 27 බදාදා රාත්‍රී 8.00 - 10.00 දක්වා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත් වේ.

ප්‍රධාන පුවත්

විජයදාස ඇතුළු නිලධාරීන්ට එරෙහිව වාරණයක් නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාත්, වැඩබලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතාත් පත් කර ගැනීමට ගනු ලැබූ තීරණය මත එම පක්ෂය, එහි සංවිධාන හා නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද (16) ප්‍රතික්ෂේප කළේය.

පුටින් සහ ෂී බෙයිජිංහිදී හමුවෙයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද(16) සිය රාජ්‍ය සංචාරය අතරතුර බීජිං හිදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම මස මුලදී පුටින් රුසියානු ජනාධිපතිවරයා ලෙස පස්වන වරටත් දිවුරුම් දීමෙන් පසු පළමු විදේශ සංචාරය මෙම චීන සංචාරය බවද පැවසේ.

2030 දී හමුදාව ලක්ෂයට අඩුකරන්න යයි

2030 වසර වන විට යුද්ධ හමුදාව ලක්ෂයක පමණ සංඛ්‍යාවකට ගෙනඒමට අපේක්ෂා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

විමල්ගේ නවතම කෘතිය "රාම රාවණ සහ විභීෂණ නූතන කතාව" ජනගත කිරීම අද

ඉන්දු පැසිෆික් සාගර කලාපයේ සිදුවෙමින් පවතින භූ දේශපාලනික මෙහෙයුම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත පර්යේෂණාත්මක කෘතිය, "රාම රාවණ සහ විභීෂණ නූතන කතාව" ජනගත කිරීම, කොළඹ 07 පිහිටි ලයිට්හවුස් ශ්‍රවණාගාරයේදී(ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය) අද(16) සවස 3:00ට සිදු කිරීමට නියමිතය.

ලාල් සහෝදරයාගේ වචනයේ යම් අඩුපාඩුවක් වුනා... එත් සමස්ත කතාව හරි - නලින්ද ජයතිස්ස කියයි

ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී ලාල්කාන්ත මහතා ඉකුත් මැයි පළමුවෙනිදා සිදුකළ ප්‍රකාශයකදී වචනයේ යම් අඩුපාඩුවක් සිදු වුවද, සමස්ත කතාවේ හරය නිවැරදි බව එම පක්ෂයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පිටරට බැංකුවල අනීතික ලෙස ඩොලර් බිලියන 56ක් තැන්පත් කර ඇති බලවතුන් කවුද?... රනිල් රාජපක්ෂ ආණ්ඩුව වහා රටට කිව යුතුයි! - ජයන්ත සමරවීර

බලවත් පුද්ගලයන් විසින් ඩොලර් බිලියන 56ක් විදේශ බැංකු ගිණුම්වල තැන්පත්කර ඇති බව රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා බරපතළ හෙළිදරව්වක් කර ඇති බවත්, මේ වසරේ ගතවූ මස 5ක කාලය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 9ක් එම ඩොලර් බිලියන 56 තුළට අදාළ බවත් ජානිපෙ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

කොටි පරාජය නොකළා නම් දකුණු ආසියාවේ බිහිවන 'ඊශ්‍රායලය' වන්නේ 'ඊළාම් රාජ්‍යය'යි - පලස්තීනුවන් වෙනුවෙන් හඬ නඟමින්, විමල් අතීතය මතක් කර දෙයි (වීඩියෝ)

රටේ පැවති යුද්ධය උසුළු විසුළුවලට භාජනය කරමින් එදා වර්තමාන ජනාධිපතිවරයා පැවසුවේ තොප්පිගල කැලයක් ලෙස බවත්, ආරක්ෂක හමුදා එම යුද්ධය පරාජය නොකළා නම් දකුණු ආසියාවේ නිර්මාණය වන ඊශ්‍රායලය වන්නේ දෙමළ ඊළම බවත් ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාරලිමේන්තුවේ දී පැවසීය.

VFS වීසා ගැටලුව ගැන සාකච්ඡා කිරීම නිලධාරීන් මගහැරලා... මුදල් කාරක සභාවේ ප්‍රසාදය

දැඩි ආන්දෝලනයට තුඩුදී ඇති VFS වීසා ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා (14) දිනයේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මුදල් කාරක සභාවට පැමිණෙන ලෙස කළ දැනුම්දීමට කලින් එකඟවී පසුව එම නිළධාරීන් එය මගහැරීම පිළිබඳව අතිශයින් කණගාටුවට පත්වන බවත් එය වරප්‍රසාද කඩවීමක් බවත් එයට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පස්වරුවේදී පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

අනූදාහක් දිවිපුදා දාහතරදාහක් ආබාධිතව රැක ගත් රට ජවිපෙ මාලිමාවට රූපාන්තරණය වීම වෙනුවෙන් 13+++ සඳහා බිලි දෙන්නද? - යසස් ධර්මදාස (ගෝලීය ශ්‍රී ලාංකා සංසදය)

පසුගිය මැයි පළවෙනි දින ලෝක කම්කරු දිනය සැමරුමේදී ජවිපෙ මාලිමා සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා සිදුකළ "ගමට අධිකරණ බලය බෙදීමේ පොරොන්දුව" පිළිබඳව ලංකාලීඩ් නිවුස් වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා ඉහත පැනය අසන ලදී. එතුමාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන්වේ.

රටේ ගුරු හිඟය අවම කරන්න විශ්‍රාම යාමට ආසන්නව සිටින ගුරුවරුන්ට ගුරුමාරු ලබාදීම නවත්වන්න - විමල්ගෙන් අධ්‍යාපන ඇමැතිට යෝජනාවක් (වීඩියෝ)

2024 ගුරු මාරු චක්‍රලේඛය අනුව විශ්‍රාමයාමට ආසන්න වයස්වල සිටින ගුරුවරුන්ට ගුරු මාරුවීම් ලබාදීම මගින් ඔවුන් විශ්‍රාම ගැනීමට එය හේතුවක් වන බවත්, එයින් සිදුවන්නේ මෙරට අධ්‍යාපන පද්ධතියේ ගුරු හිඟය තවත් වර්ධනය වීම බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.