
කොටි පරාජය නොකළා නම් දකුණු ආසියාවේ බිහිවන 'ඊශ්‍රායලය' වන්නේ 'ඊළාම් රාජ්‍යය'යි - පලස්තීනුවන් වෙනුවෙන් හඬ නඟමින්, විමල් අතීතය මතක් කර දෙයි (වීඩියෝ)
රටේ පැවති යුද්ධය උසුළු විසුළුවලට භාජනය කරමින් එදා වර්තමාන ජනාධිපතිවරයා පැවසුවේ තොප්පිගල කැලයක් ලෙස බවත්, ආරක්ෂක හමුදා එම යුද්ධය පරාජය නොකළා නම් දකුණු ආසියාවේ නිර්මාණය වන ඊශ්‍රායලය වන්නේ දෙමළ ඊළම බවත් ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාරලිමේන්තුවේ දී පැවසීය.
එමෙන්ම දකුණු ආසියාවේ ගාසා තීරය බවට පත්වන්නේ දකුණ බවත්, අද පලස්තීනුවන් මුහුණ දී සිටින ඛේදවාචකයේ බරපතළකම ලෝකයේ අන් කවරජාතියකටත් වඩා දැනිය යුත්තේ මෙරට ජනතාවට බවත් ඒ මහතා සඳහන් කරයි.
පලස්තීනය අද මුහුණ දෙන ප්‍රශ්නය හා මෙරට මුහුණ දුන් ප්‍රශ්නය හරයාත්මකව ගත්විට බොහෝ සෙයින් එක සමාන බවද විමල් වීරවංශ මහතා මෙහිදී පැවසීය.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
