ඊබ්‍රාහීම් පක්ෂයට සම්බන්ධ කරගත්තේ කාලා බලලා නෙවෙයි - අනුර කියයි
2015 වසරේ දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තු අපේක්ෂකයෙකු ලෙස මොහොමඩ් ඊබ්‍රාහීම් පත්කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේග හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කර තිබේ.
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් වන විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඒ මහතා පවසන්නේ එම කාලයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ඊබ‍්‍රාහිම්ට දේශකීර්ති සම්මානය ලබා දී ඇති බවත්, 2014 වසරේදී ජී.එල්. පිරිස් මහතාගේ අතින්ද, 2017 වසරේදීද එවකට ආයෝජන රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ අතින්ද ඔහු සම්මාන ලබාගෙන ඇති බවත් ය.
පාස්කු ප්‍රහාරයෙන් වසර පහක කාලයක් තුළ ඊබ්‍රහිම්ට ගොනුකර ඇති නඩුව කුමක්ද හා ගොනුකර ඇත්තේ නම් ඔහුට එල්ල වූ චෝදනා කුමක්දැයි තමන් දැනගැනීමට කැමති බවත් දිසානායක මහතා පැවසීය.
තම පක්ෂය ජනතාව සම්බන්ධ කරගන්නේ කාලා බලලා නොව භාවිතාව දෙස බලා බවද එහිදී වරදක් සිදුවිය හැකි බවද හෙතෙම කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා