
ජනාධිපතිවරයාගේ සහ අධිකරණ ඇමැතිවරයාගේ ආශිර්වාදයෙන් කාන්තා කටයුතු ඇමැතිනී ගීතා ගෙනා, සමලිංගික චර්යා ප්‍රචලිත කිරීමේ පනත ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෑතක දී පැවසුවේ මේ වන විට පනත් 44ක් ගෙනවිත් ඇති බවත්, තවත් පනත් 62ක් ගෙන ඒ මට නියමිත බවත් යැයි ද, 2002 වසරේ ඔහු විසින් ගෙනා 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ කිරීමට නොහැකි වූ සියල්ල දැන් සිදුකරමින් සිටින බවද දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
ජත්‍යන්තර සංවිධාන වලින් සාදා දෙන පනත් එකින් එක ඔහු විසින් ගෙනවිත් සම්මත කරගන්නා බවද, මේ පිටුපස විදේශිකයින් කිහිපදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් හා අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ද සිටින බවද ඒ මහතා හෙළිකරයි.
වර්තමානයේ ඔවුන්ගේ ආශිර්වාදය ඇතිව කාන්තා කටයුතු අමාත්‍යවරිය වන ගීතා කුමාරසිංහ ගෙනවිත් තිබෙන අලුත්ම පනත වන්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත බවත් වසන්ත බණ්ඩාර මහතා පවසයි.
මෙම පනත යටින් ඇත්තේ සමලිංගික චර්යා ප්‍රචලිත කිරීම බවත්, පනතේ මුලින්ම කාන්තාවන් පිළිබඳව සඳහන් කර, පසුව එහි වෙනත් ලිංගික අනන්‍යතාවයන් සහිත පුද්ගලයන් පිළිබඳව සඳහන් කිරීම තුළ පවතින්නේ ඇතැම් බටහිර රටවල මෙන් මෙරට තුළ ද සමලිංගික චර්යාවන් සහිත කණ්ඩායම්වලට ප්‍රසිද්ධියේ හැසිරීමට අවශ්‍ය නීතිමය තත්ත්වයන් නිර්මාණය කිරීම බවත් ඒ මහතා සඳහන් කරයි.
ආයුර්වේද පනත සංශෝධනය කර කංසා වැවීමට අවසරය ලබාදීමත්, දැරිවියන්ට ගණිකා වෘත්තිය ප්‍රචලිත කිරීම සඳහා පනතක් මෙන්ම කැමැත්තෙන් ලිංගික අපයෝජනයට පත්වීමේ වයස් සීමාව පහත දමා ලිංගික අපයෝජන ප්‍රවර්ධනය කිරීමේ පනතක් ද විජේදාස රාජපක්ෂ ගෙන ආ බවද, ඒ ඇතැම් පනත් ජනතා විරෝධය මත හකුළා ගැනීමට සිදුවූ බවද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
