මාලිමාව ආණ්ඩුවක් යටතේ උමා ඔය ව්‍යාපෘතිය ගැන පූර්ණ විමර්ශනයක් කරනවා - විද්‍යාරත්න කියයි
ඉදිරියේ පිහිටුවන ජාතික ජන බලවේග රජයක් යටතේ උමාඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් සිදු කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
එම ව්‍යාපෘතියේදී සිදු කරන ලද හොරකම් වංචා මෙන්ම ජනතාවට සිදු වූ හානිද පරීක්ෂා කරන බවද හෙතෙම පවසයි.
තාවකාලිකව පොඩි ලෝකයක් පෙන්නුවත් දැන්ම සහතික ලියන්නට කලබල නොවන ලෙසද ඉල්ලා සිටි ඔහු එය අනාගතයට භාරදිය යුතු බවද කියා සිටියේය.
ව්‍යාපෘතියේ බොහෝ විපත් වැළැක්වුවත් මුළු විපතම වලක්වා ගැනීමට ගැනීමට නොහැකි වීම ගැන කණගාටුවක් ඇති බවත් ඒ මහතා තවදුරටත් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුරට හමුවෙලා තියෙන්නේ දෙකොනත් එක්ක මැදත් පත්තුවුනු විලක්කුවක්... ජනවරම නිවැරදිව කියවා නොගත්තොත් සියල්ල වෙනස් වේවි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
උතුරේ වෙල්ලාල සමාජය හදපු දඩ බල්ලා තමයි LTTE එක - එස්. මනෝරංජන්
දෙමළ නිජභූමියෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම ඇරඹුනා - ටැමිල් ගාඩියන් (නොවැම්බර් 20)
‘ෆෙංගල්’ ප්රචණ්ඩ වෙයි... අවදානයෙන් සිටින්නැයි කාලගුණයෙන් දැනුම් දෙයි
නිධන් හාරන්න නියෝග කළේ නැහැ - අධිකරණය කියයි
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර