ඉස්ලාම් අන්තවාදී බලවේග කාදිනල්තුමා ඉඹින්න ඕන, එතුමට වඳින්න ඕන.... එතුමා තරම් ඔවුන්ව ආරක්ෂා කළ කෙනෙක් නැහැ - සිත රිදවාගත් කතෝලිකයෙක්
ලංකා ලීඩර් පාඨකයකු ඡායාරූපයක් අප වෙත එවමින් සඳහන් කරන්නේ ඉස්ලාම් අන්තවාදී බලවේග කාදිනල්තුමා ඉඹලා විතරක් මදි උන්වහන්සේගේ දෙපා නමැද ස්තුති කළ යුතු බවය.
සිත් වේදනාවෙන් කකාකළ නම සඳහන් කිරීමට අකමැති එතුමා කතෝලික බැතිමතකු වන අතර, ඔහු සඳහන් කරන්නේ කාදිනල්තුමා පාස්කු බෝම්බය පිළිබඳව ගෝඨාභය සහ මෛත්‍රීපාල ජනාධිපතිවරුන් විත්තිකාරයන් කළ ද කිසිදිනෙක ඉස්ලාම් අන්තවාදයට හෝ අන්තවාදය ප්‍රචලිත කරන්නන්ට විරුද්ධව වචනයක් හෝ කතාකර නැති බවය.
ඔහුට අනුව මියගිය මිනිසුන්ට සාධාරණය ඉටුවන්නේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිෂ්පාදනය කරන පැක්ටරිය නොහොත් ඉස්ලාම් අන්තවාදය මේ රටෙන් තුරන් කිරීමෙන් පමණකි. එසේ නැතිනම් මියගිය අයගේ දරුවන්ට අනාගතයේ දී එවැනිම බෝම්බ ප්‍රහාරයකට ලක්විය හැකි බවද ඔහු පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුරට හමුවෙලා තියෙන්නේ දෙකොනත් එක්ක මැදත් පත්තුවුනු විලක්කුවක්... ජනවරම නිවැරදිව කියවා නොගත්තොත් සියල්ල වෙනස් වේවි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
උතුරේ වෙල්ලාල සමාජය හදපු දඩ බල්ලා තමයි LTTE එක - එස්. මනෝරංජන්
දෙමළ නිජභූමියෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම ඇරඹුනා - ටැමිල් ගාඩියන් (නොවැම්බර් 20)
‘ෆෙංගල්’ ප්රචණ්ඩ වෙයි... අවදානයෙන් සිටින්නැයි කාලගුණයෙන් දැනුම් දෙයි
නිධන් හාරන්න නියෝග කළේ නැහැ - අධිකරණය කියයි
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර