රනිල්ට ඕනෑ අනුර ජනාධිපති කරවන්න... අනුර ජනාධිපති වෙලා රට අස්ථාවර වුනාට පස්සේ රනිල් වෙන ගේමක් ගහනවා - ඩිලාන් කියයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය එළඹෙන ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපති කරවීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පැවසීය.
අනුර දිසානායක ජනාධිපති වීම තුළින් රට අස්ථාවර වන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හොඳට ම දන්නා බවත් ඉන්පසු ගෝඨාභය රාජපක්ෂ ජන අරගලයකින් ජනාධිපති ධූරයෙන් ඉවත් කළ ආකාරයේ මෙහෙයුමක් තුළින් අනුර දිසානායකව ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට යම් බලවේග සූදානමින් සිටින බවත් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පැවසීය.
අනුර දිසානායක ජනාධිපති ධූරයේ අසාර්ථක වූ පසු රනිල් වික්‍රමසිංහ රට ගොඩගත් ආකාරය රටේ ජනතාවට ඒත්තු ගැන්වෙන ආකාරයේ ක්‍රියාදාමයක් සිදුවන බව ද ඒ අනුව රනිල් වික්‍රමසිංහ නැවත මේ රටේ ජනාධිපති ලෙස පත්වන බව ද ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා කීය.
එහෙත් සජිත් ප්‍රේමදාස ජනාධිපති වුවහොත් මෙම ක්‍රියාදාමය සිදුනොවන බවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හොඳ හැටි දන්නා බව ද ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පැවසීය.
පසුගිය දා පැවති වැඩසටහනකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුරට හමුවෙලා තියෙන්නේ දෙකොනත් එක්ක මැදත් පත්තුවුනු විලක්කුවක්... ජනවරම නිවැරදිව කියවා නොගත්තොත් සියල්ල වෙනස් වේවි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
උතුරේ වෙල්ලාල සමාජය හදපු දඩ බල්ලා තමයි LTTE එක - එස්. මනෝරංජන්
දෙමළ නිජභූමියෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම ඇරඹුනා - ටැමිල් ගාඩියන් (නොවැම්බර් 20)
‘ෆෙංගල්’ ප්රචණ්ඩ වෙයි... අවදානයෙන් සිටින්නැයි කාලගුණයෙන් දැනුම් දෙයි
නිධන් හාරන්න නියෝග කළේ නැහැ - අධිකරණය කියයි
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර