ඉතිහාසයේ ප්‍රථම වරට විපක්ෂයේ සිටිමින් බලයක් නැතුව වැඩක් කර පෙන්වූයේ අපියි... මගේ පියා පූට්ටු පාලම්, පූට්ටු ගෙවල් හැදුවෙත් රාජ්‍ය බලය සහිතවයි - සජිත් කියයි (වීඩියෝ)
තමන්ගේ පියා ඇතුළුව මෙරට හැත්තෑ හය වසරක ප්රජාතන්ත්රවාදය තුළ සෑම දේශපාලකයෙක්ම රටට වැඩක් කළේ රාජ්‍ය බලය සහිතව බවත්, තමන්ගේ පියා රජයේ නියෝජ්‍ය ඇමැති තනතුරක් දරමින් පූට්ටු පාලම්, පූට්ටු ගෙවල් වැඩපිළිවෙලක් ඇරඹූ බවත්, එයද කළේ රාජ්‍ය බලය සහිතව බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මෙරට ප්රජාතන්ත්රවාදී ඉතිහාසයේ ප්‍රථම වරට විපක්ෂයේ සිටිමින් බලයක් නැතුව වැඩක් කර පෙන්වූයේ සමගි ජනබලවේගය බවත් ඒ මහතා පවසයි.
රුපියල් සහ ඩොලර් හිඟයට විසඳුමක් ලබාදිය හැක්කේ කාටදැයි තීරණය කිරීමට මෙය හොඳ අවස්ථාවක් බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරේ වෙල්ලාල සමාජය හදපු දඩ බල්ලා තමයි LTTE එක - එස්. මනෝරංජන්
දෙමළ නිජභූමියෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම ඇරඹුනා - ටැමිල් ගාඩියන් (නොවැම්බර් 20)
‘ෆෙංගල්’ ප්රචණ්ඩ වෙයි... අවදානයෙන් සිටින්නැයි කාලගුණයෙන් දැනුම් දෙයි
නිධන් හාරන්න නියෝග කළේ නැහැ - අධිකරණය කියයි
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).