ග්‍රාම නිලධාරීන්ට කිසිඳු සහනයක් ලැබී නැහැ... මාධ්‍ය මගින් යවන්නේ බොරු ප්‍රචාරයක් - සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය (වීඩියෝ)
විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා වෘත්තීය සමිති සමග අවස්ථා කිහිපයක දී සාකච්ඡා කර සේවා ව්‍යවස්ථාව ලබාදෙන බවට ග්‍රාම නිලධාරීන්ට පොරොන්දු වූ බවත්, එහෙත් ස්වා ව්‍යවස්ථාව නොදී කාර්යාල දීමනා සහ ලිපිද්‍රව්‍ය දීමනා වැඩි කර එයට පුළුල් ප්‍රචාරයක් ලබාදුන් බවත්, සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය චෝදනා නගයි.
නමුත් මෙම දීමනා එකක්වත් ග්‍රාම නිලධාරීන්ගේ සාක්කුවට ලැබෙන දීමනා නොවද බවද, ලිපිද්‍රව්‍ය දීමනාව ලැබෙන්නේ මහජනයාට අවශ්‍ය සේවාවන් සිදුකිරීමට සහ කාර්යාල දීමනාව කාර්යාලය අයිති පුද්ගලයාට ලැබෙන දීමනාවක් බවද එම සංගමය පැහැදිලි කරයි.
ග්‍රාම නිලධාරීවරයකුට මූලිකවම අවශය දීමනා වන නිල ඇඳුම් දීමනාව, ගමන් වියදම් දීමනාව එසේ වැඩිකර නොමැති බවත්, ග්‍රාම නිලධාරී වැටුප තවමත් පවතින්නේ පෙර පරිදිම බවත් එම සංගමය වඩිදුරටත් පවසයි.
ග්‍රාම නිලධාරීන්ට සහනයක් ලබා නොදුනහොත් අලුත් අවුරුද්දෙන් පසු තීරණයක් ගැනීමට සිදුවන බවත් එම සංගමය අනතුරු අඟවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දෙමළ නිජභූමියෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම ඇරඹුනා - ටැමිල් ගාඩියන් (නොවැම්බර් 20)
‘ෆෙංගල්’ ප්‍රචණ්ඩ වෙයි... අවදානයෙන් සිටින්නැයි කාලගුණයෙන් දැනුම් දෙයි
නිධන් හාරන්න නියෝග කළේ නැහැ - අධිකරණය කියයි
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි