
සිනොපෙක් වෙළෙඳ කටයුතු පුළුල් වෙයි... නව ඉන්ධන පිරවුම්හල් 50ක් ඉදිකිරීමට යයි
සිනොපෙක් සමාගම මෙරට බලශක්ති ක්ෂෙත්‍රයේ ආයෝජනයන් සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සනිටුහන් කරමින් විශේෂ උත්සවයක් පැවැත්විණ.
ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ද සහභාගීත්වයෙනි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සමාගම සමඟ ගිවිසුම්ගතව තිබූ ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ගිවිසුම්ගතවෙමින් සිනොපෙක් සමාගම මෙරට සිල්ලර වෙළඳාම් කටයුතු ආරම්භ කරන අතර නව ඉන්ධන පිරවුම්හල් 50ක් ද ඉදිරියේ දී ස්ථාපිත කරනු ඇත.
මහජනතාවට ඉන්ධන ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීම, ඉන්ධන වල ගුණාත්මකභාවය වර්ධනය කිරීම සහ සාධාරණ මිලකට ඉන්ධන අලෙවි කර ගෙන යාම සඳහා සිනොපෙක් සමාගම සමඟ ඇතිකරගත් මෙම බලශක්ති සබඳතාව මහෝපකාරී වනු ඇත.
මෙරට චීන තානාපතිවරයා සමඟ සිනොපෙක් ඉන්ධන සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා, රාජ්‍ය නිලධාරීන්, චීන තානාපති කාර්‍යාලයේ නිලධාරීන්, බලශක්ති ක්ෂේත්‍රයේ පර්ශ්වකරුන්, සිනොපෙක් සමාගමේ නිලධාරීන් සහ සිනොපෙක් සමාගම සමඟ ගිවිසුම්ගතව සිටින ඉන්ධන පිරවුම්හල්වල පාර්ශ‘වකරුවන් මෙම උත්සවයට සහභාගී වූහ.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
