රනිල්ගේ න්‍යායාචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිවරණ තියන්න එපා කියනවා - පුබුදු ජයගොඩගෙන් චෝදනා
කොළඹ පාදක කරගත් කැල් නමැති ආයෝජන කණ්ඩායම හමුවී අදහස් දක්වමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ න්‍යායාචාර්යවරයා වන හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් ක්රමාරස්වාමි මහතා පවසා ඇත්තේ මැතිවරණ පැවැත්වුවහොත් රටේ ආර්ථික ස්ථායීතාව නැතිවන බව යැයි පෙරටුගාමී පක්ෂයේ සභික පුබුදු ජයගොඩ මහතා පවසයි.
මීට පෙර වජිර අබේවර්ධන ද මේ බව පවසා තිබුන මුත් ඔහුගේ වාචාල වචන පිලිගත නොහැකි මුත් කුමාරස්වාමි මහතා පවසන කාරණය බැරෑරුම් බවත් ඔහු පවසන්නේ ලබන වසරේ ජනාධිපතිවරණය හෝ ඊළඟ වසරේ මහ මැතිවරණය හෝ නොපැවැත් වෙන බව යැයි අනුමාන කළ හැකි බවත් පුබුදු ජයගොඩ මහතා පවසයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කොළඹ දේශපාලනය හරහා දියත්වන ජාත්‍යන්තර ආක්‍රමණයන් පරාජය කිරීමට දේශප්‍රේමීත්වය පෙරට දමා ජාතික සංවිධාන නැගීසිටිය යුතුයි - ජේෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ (වීඩියෝ)
කවුරු කිව්වත් විදුලිබිල අඩු කරන්නේ මුදල් ඇමතිගේ අනුමැතිය ලැබුණොත් පමණයි - විදුලිබල මණ්ඩලයේ සභාපති
මහජන උපයෝගීතා කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා - බලශක්ති ඇමති කියයි
මිනිරන් ආශ්රිත නවෝත්පාදනයක් වාණිජකරණයටමිනිරන් ආශ්රිත නවෝත්පාදනයක් වාණිජකරණයට
breaking news අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩු කරයි... මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙයි
වසර දෙකකදී ලංකාවේ ජනගහනය 264950කින් පහළ ගිහින්
පාර්ලිමේන්තුව දන්නෙ නැති අභියාචනාධිකරණ සභාපති විනිසුරු කරුණාරත්නට එරෙහි දෝෂාභියෝගය
විදුලි ගාස්තුව අඩු කිරීමේ තීරණය අද
චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්
චීනයේ ලොකුම කොම්පැනි එක්ක ජනපති අනුර සාකච්ඡා... ලංකාවට ආයෝජන රැසක් එන
ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
රජයේ රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විකිණීමට එරෙහිව විරෝධතා...(ඡයාරූප)
ශ්‍රී ලංකා- චීන ජනාධිපතිවරුන් අතර නිල හමුව ආරම්භ වෙයි
එක්සත් ජනපදය නිවැරදි දිශාවට පියවර ගන්නා නමුත්, අවහිර කිරීම තවමත් බලාත්මකයි!- කියුබාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය
සිගරට් බදු වැඩි කිරීමෙන් සිගරට් සමාගම්වලට මිලියන 7,000ක අමතර ලාභයක්
විදුලිබල මණ්ඩල දත්ත වැරදියි...විගණකාධිපතිවරයා සිදුකළ අධ්‍යනයකින් කහවුරුයි