
ආර්ථික අර්බුදය සතියෙන් නැති කරන්නම් කියූ හොර දොස්තරලා ගැන විමල් කියන කතාව
69 ලක්ෂයක ජන වරමක් ලබාගත් ජනාධිපතිවරයා පළා ගිය බවත්, ඉන්පසුව අනෙකුත් අය එකතු වී රනිල් වික්‍රමසිංහට ආණ්ඩුව බාරදුන් බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා රූපවාහිනී සංවාදයකට එක්වෙමින් සඳහන් කරයි.
ආර්ථික අර්බුදය නමැති දරුවා පිළිසිඳ ගත්තේ රනිල් වික්‍රමසිංහලාගේ යහපාලන සමයේ දී බවද, බබා ලැබුනේ ගෝඨාභය ජනාධිපතිවරයාගේ සමයේ දී බවද විමල් වීරවංශ මහතා පවසයි.
ඩොලර් බිලියන 12 .5 ක ණය තොගයක් ලබාගනු ලැබුවේ රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයේ දී බවත්, එතරම් විශාල ණය තොගයක් මීට පෙර කිසිම කලකදීවත් රටේ ණය බරට එකතුවී නොතිබූ බවත් ඒ මහතා සඳහන් කරයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
