ගෝඨාභයගේ හිටපු පෞද්ගලික ලේකම් නව සන්ධානයට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා ඊයේ (27) ජාඇළ දී එළිදැක්වුණු "නව සන්ධානය" සමග එක්විය.
පවුල් පාලනය මෙන්ම, රටට අහිතකර, රට බංකොළොත්භාවයට ඇද දැමූ පාලන යුගයන් අවසන් කරමින්, එම යුගයන්හි දී සිදු වූ ජනතාවාදී නොවන ක්‍රියාදාමයන් නැවත සිදුනොවීමටත්, වඩාත් ප්රජාතන්ත්රවාදී ව්‍යුහයකින් රට ගොඩනැගීම උදෙසාත් නව සන්ධානයේ ප්‍රතිපත්ති පෙළගස්වා ඇති බැවින් නව සන්ධානය හා එක්වීමට තීරණය කළ බව ඔහු සඳහන් කොට ඇත.
"ශක්තිමත් ආර්ථිකයක්. ජයග්‍රාහී ගමනක්" යන තේමාව ඔස්සේ ගොඩනැගෙන නව සන්ධානය සමඟ වත්මන් පාර්ලිමේන්තුවේ විශාල මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් අත්වැල් බැදගෙන සිටින බවට ද සඳහන් වන අතර වෙළඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා යන මැති ඇමතිවරුන්ගේ සහ ප්‍රධාන පෙළේ දේශපාලන ක්‍රියාකාරීන් රැසකගේ ප්‍රධානත්වයෙන් මෙම සන්ධානය ගොඩනැගෙන බවත් එය වර්තමානයේ විශාලතම විපක්ෂ දේශපාලන සන්ධාන වන බවත් ඔවුන් අදහස් ප්‍රකාශ කර සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?