News Category
From Date
To Date
Maximum Number of Result

"PSTA ගැන මේ දවස්වල අධ්‍යයනය කරමින් ඉන්නවා" - කාදිනල් හිමි

Nov 6, 2026 at 02:08 PM
|

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.

නීතිඥයන් මාර්ගයෙන් පනතේ අඩුපාඩු ඇත්දැයි සොයාබලමින් සිටින බවත් උන්වහන්සේ පවසති.

සම්බන්ධිත පුවත් | Related News

මහාද්වීප සහ සාගර හරහා මාස දෙකකට වැඩි කාලයක් ගමන් කිරීමෙන් පසු, ඔස්ට්‍රියානු WFL Millturn Technologies සමාගමට අයත් යන්ත්‍රෝපකරණ තොගයක් පසුගිය මාසයේ ෂැංහයි වරායේදී රේගු නිෂ්කාශනය ලබා ගත්තේ මෙවර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට (China International Import Expo – CIIE) සහභාගී වීම සඳහාය.
දූෂණ චෝදනා එල්ල වී ඇප මත මුදා හැරීමෙන් පසු නඩු විභාගයට පෙනී නොසිටිම හේතුවෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව මැතිවරණ කොමිසම එම පක්ෂයේ පාර්ශ්වයන්ට දැනුම්දී තිබේ.
කතානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් භාරදුන් විශ්වාසභංග යෝජනාව කිසිදු අයුරකින් සංශෝධනය කිරීමට හෝ අලුතින් භාරදීමට සූදානම් නොමැති බවත්, එහි වෙනස් කළ හැකි එකම දෙය වන්නේ "ගරු කතානායකතුමා" යනුවෙන් සඳහන් තැනින් "ගරු" යන වචනය කපා හැරීම පමණක් බවත් ප්‍රධාන විපක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
කොළඹ පැවති ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි වාර්ෂික මහා සමුළුවේ සත්කාරකත්වය දැරූ එම්.ටී.වී. නාලිකා පෞද්ගලික සමාගමට (සිරස මාධ්‍ය ජාලය) රුපියල් කෝටි 10කට අධික මුදලක් ආණ්ඩුව විසින් අනුග්‍රහයක් ලෙස ලබා දීමට ගත් තීරණය සහ ඒ පිටුපස ඇති සැකසහිත තත්ත්වයන් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා විසින් පුළුල් අනාවරණයක් සිදු කර තිබේ.
අමෙරිකානු උප ජනපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) විසින් ඉරාන යුද්ධය සහ ඉදිරි මධ්‍යවාර මැතිවරණය (Midterm Elections) පිළිබඳව පැය කිහිපයක් ඇතුළත දැක්වූ පරස්පර විරෝධී අදහස් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.
වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන පෙට්‍රල් ලීටරයකින් රුපියල් 145ක සහ ඩීසල් ලීටරයකින් රුපියල් 128ක බද්දක් රජය විසින් අය කරනු ලබන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (Ceypetco) සභාපති ජනක රාජකරුණා මහතා අනාවරණය කළේය.
ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) මහා සමුළුව වෙනුවෙන් කිසිදු විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව පෞද්ගලික මාධ්‍ය ආයතනයක් වෙත රජයේ අරමුදල් ලබා දී ඇති බවත්, එම මුදල් පිළිගැනීමේ පාන සහ කොක්ටේල් සාද සඳහා අසීමිතව නාස්ති කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
කැනඩාව විසින් එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානය තහනම් කර ඇති ලැයිස්තුව නැවත සමාලෝචනය කරන ලෙස ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් කැනඩා කොන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ප්‍රධාන පුවත්

ශ්‍රීලනිපය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකියි.. - මැතිවරණ කොමිසම දන්වයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව මැතිවරණ කොමිසම එම පක්ෂයේ පාර්ශ්වයන්ට දැනුම්දී තිබේ.

කෝටි10 කැබිනට් තීරණය හැංගුවේ ඇයි?.. ලැබෙන ප්‍රතිලාභ මොනවාද?.. - ප්‍රශ්න වැලක් මතු වන තිරය පිටුපස කතාව

කොළඹ පැවති ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි වාර්ෂික මහා සමුළුවේ සත්කාරකත්වය දැරූ එම්.ටී.වී. නාලිකා පෞද්ගලික සමාගමට (සිරස මාධ්‍ය ජාලය) රුපියල් කෝටි 10කට අධික මුදලක් ආණ්ඩුව විසින් අනුග්‍රහයක් ලෙස ලබා දීමට ගත් තීරණය සහ ඒ පිටුපස ඇති සැකසහිත තත්ත්වයන් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා විසින් පුළුල් අනාවරණයක් සිදු කර තිබේ.

ප්‍රංශයේ වෘත්තීය සමිති 5ක් එක්ව රට පුරා දැවැන්ත වර්ජනයක..

ප්‍රංශයේ ක්‍රියාත්මක වෘත්තීය සමිති විසින් රට පුරා විරෝධතා සහ වර්ජන මාලාවක් දියත් කිරීමට සැරසීමත් සමඟ එරට දැවැන්ත ජන අරගලයක් ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළව උපදේශක සභාවක් පත් කිරීම ගැන ප්‍රසාදය පළ කරනවා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ජනපතිට ලිපියක්..

අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළ පාර්ශ්වකරුවන් නියෝජනය වන ලෙස උපදේශක සභාවක් පත් කිරීම පිළිබඳ ප්‍රසාදය පළ කරන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ‍්‍රිතව පැන නැගී ඇති ගැටලූ සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පැනනැගී ඇති ගැටලු සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සඳහා මැදිහත්වන ලෙස දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ඇමෙරිකානු මැතිවරණ තීන්දුව හමුවේ ලෝක දේශපාලනයේ දැවැන්ත පරිවර්තනයක්..

ඇමෙරිකානු මධ්‍ය කාලීන මැතිවරණය කෙරෙහි ලොව පුරා දැඩි අවධානයක් යොමුව ඇති අතර, එරට අභ්‍යන්තර දේශපාලන අරගල හුදෙක් එක් රටකට සීමා නොවී මුළු මහත් ගෝලීය පද්ධතියටම සෘජු බලපෑම් එල්ල කරමින් තිබේ.

මාලිමාව විපක්ෂයේදී කිව්ව කතා නිසා අද විහිළුවක් වෙලා.. - ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු

ජාතික ජනබලවේගය එදා විපක්ෂයේ සිටිය දී පැවසූ කතා අද වන විට විහිළුවක් බවට පත්ව ඇති බවත්, එය දැන් රටම දන්නා කාරණයක් වී ඇති බවත් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා පවසයි.

මධ්‍ය වාර මැතිවරණයෙන් ට්‍රම්ප් අන්ත පරාජයක් ලැබුවේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵල සහ එහි පසුබිම පිළිබඳව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා Lanka Voice යූටියුබ් නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් අදහස් දැක්වීමක් සිදුකර තිබේ.

"රටම එකට ජාතික මෙහෙයුම" පළමු සංවත්සරයේ සර්ව ආගමික වැඩසටහන අද අරලියගහ මන්දිරයේදී.. භික්ෂූන් වහන්සෙලා උපරිම ප්‍රමාණයක් සහභාගි කරවන ලෙසට දන්වා ලිපි යවයි..

"රටම එකට" ජාතික මෙහෙයුමේ පළමු සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන සර්ව ආගමික වැඩසටහන සහ පසුගිය වසරක කාලය තුළ රටක් වශයෙන් අත්කරගත් ජයග්‍රහණ හා ඉදිරි ගමන්මඟ පිළිබඳ සාකච්ඡාව 2026 නොවැම්බර් 05 වන දින එනම් අද දින පස්වරු 2.00 ට අරලියගහ මන්දිරයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

LIOC හා සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රු.20කින් ඉහළට..

ලංකා ඉන්දියන් ඔයිල් (LIOC) හා සයිනොපෙක් සමාගම් විසින් ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා තිබේ.

මැතිවරණ දිනයේදී ඊශ්‍රායලයට වාර්ෂිකව ලබාදෙන ඩොලර් බිලියන 4ක ආධාර නතර කරන බව ට්‍රම්ප් නිවේදනය කරයි..

ලබන වසරේ සිට ඊශ්‍රායලයට ලබාදෙන වාර්ෂික ඇමෙරිකානු හමුදා ආධාර ඩොලර් බිලියන 4 නතර කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. ඊශ්‍රායලයට තවදුරටත් එම මුදල් අවශ්‍ය නොවන බවත්, ඇමෙරිකානු රජයට එරෙහිව අයහපත් ප්‍රචාරයක් ගෙන යාම සඳහා එම ආධාර ප්‍රශ්නය වාමාංශික කණ්ඩායම් විසින් ප්‍රයෝජනයට ගන්නා බවත් ඔහු පවසා තිබේ.

ජනාධිපති සහභාගී වූ ABU සමුළුවේ සත්කාරකත්වයට 'සිරස' ට ලබාදුන් රුපියල් මිලියන 104ක අනුග්‍රාහකත්වය ගැන දැඩි කතාබහක්..

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ (ABU) 63 වන මහා සමුළුව ඉකුත් ඉරිදා කොළඹදී පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ද සහභාගීත්වයෙනි.

අමෙරිකාවේ සෙනෙට් සභාවේ බලය ඩිමොක්‍රටික් පක්ෂය දිනා ගනී..

අමෙරිකාවේ මැතිවරණයේදී සෙනෙට් සභාවේ බලය දිනා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව ඇති බව Associated Press (AP) මාධ්‍ය ජාලයේ නිල පූර්ව නිගමන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

GSP+ අහිමි වීමේ ලොකු ඉඩක්.. - ජී.එල්. පීරිස්ගෙන් අනාවරණයක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ සහ ‘රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ හේතුවෙන්, ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය හරහා ලැබී ඇති ‘ජී.එස්.පී. ප්ලස්’ (GSP+) තීරුබදු සහනය අහිමිවීමේ දැඩි අවදානමක් මතුව ඇති බව හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සත්කාරය දරන සමුළුවකට කෝටි 10ක් ලබාදීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

සංචාරක ප්‍රවර්ධනයට බව පවසමින් රුපියල් කෝටි 10ක රජයේ මුදල් මෙරට පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් සත්කාරකත්වය දරන සමුළුවකට ලබාදීම පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.