ඉරාන යුද්ධය සහ මැතිවරණය ගැන උප ජනපති ජේ.ඩී. වෑන්ස් පැය කිහිපයකදී දැක්වූ පරස්පර ප්‍රකාශ රැසක් කරළියට..
අමෙරිකානු උප ජනපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) විසින් ඉරාන යුද්ධය සහ ඉදිරි මධ්‍යවාර මැතිවරණය (Midterm Elections) පිළිබඳව පැය කිහිපයක් ඇතුළත දැක්වූ පරස්පර විරෝධී අදහස් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.
එකම දිනයක් ඇතුළත උදෑසන සිට සවස දක්වා ඔහු සිදු කළ ප්රකාශයන්හි පැහැදිලි වෙනස්කම් දක්නට ලැබුණු බව වාර්තා වේ.
එම දිනයේදී ඔහු දැක්වූ අදහස් කාලරාමුව අනුව මෙසේය:
උදෑසන 8:00 - "අපි යුද්ධය පටන් ගත්තේ ඇමරිකාව බේරගන්නයි. කාටවත් අපිව පරාජය කරන්න බැහැ." යනුවෙන් පවසමින් උප ජනපතිවරයා ඉරානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගය සාධාරණීකරණය කළේය.
දවල් 2:00 - මැතිවරණ බලපෑම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, "යුද්ධය නිසා මැතිවරණයට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ට්‍රම්ප් ගොඩක් ජනප්‍රියයි. අපි මේක දිනනවා," යනුවෙන් විශ්වාසයෙන් යුතුවය.
සවස 4:00 - කෙසේ වෙතත්, සවස වන විට ස්වරය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින්, "යුද්ධය නිසා අපිට මැතිවරණය පරාද වුණා," යැයි පවසමින් රිපබ්ලිකන් පක්ෂය ලැබූ පසුබෑමට හේතුව ඉරාන යුද්ධය බව ඔහු පිළිගත්තේය.
එකම දිනක් ඇතුළත උප ජනපතිවරයා සිදු කළ මෙම වෙනස් වන ප්‍රකාශ සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂකයින් සහ මාධ්‍ය අතර දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෝටි10 කැබිනට් තීරණය හැංගුවේ ඇයි?.. ලැබෙන ප්රතිලාභ මොනවාද?.. - ප්‍රශ්න වැලක් මතු වන තිරය පිටුපස කතාව
ප්‍රංශයේ වෘත්තීය සමිති 5ක් එක්ව රට පුරා දැවැන්ත වර්ජනයක..
අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළව උපදේශක සභාවක් පත් කිරීම ගැන ප්‍රසාදය පළ කරනවා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ජනපතිට ලිපියක්..
අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලූ සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..
ඇමෙරිකානු මැතිවරණ තීන්දුව හමුවේ ලෝක දේශපාලනයේ දැවැන්ත පරිවර්තනයක්..
මාලිමාව විපක්ෂයේදී කිව්ව කතා නිසා අද විහිළුවක් වෙලා.. - ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු
මධ්‍ය වාර මැතිවරණයෙන් ට්‍රම්ප් අන්ත පරාජයක් ලැබුවේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
"රටම එකට ජාතික මෙහෙයුම" පළමු සංවත්සරයේ සර්ව ආගමික වැඩසටහන අද අරලියගහ මන්දිරයේදී.. භික්ෂූන් වහන්සෙලා උපරිම ප්‍රමාණයක් සහභාගි කරවන ලෙසට දන්වා ලිපි යවයි..
LIOC හා සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රු.20කින් ඉහළට..
මැතිවරණ දිනයේදී ඊශ්‍රායලයට වාර්ෂිකව ලබාදෙන ඩොලර් බිලියන 4ක ආධාර නතර කරන බව ට්‍රම්ප් නිවේදනය කරයි..
ඡන්ද ගණන් කර අවසන් වෙන්නත් පෙරම ට්‍රම්ප් ට දැවැන්ත පරාජයක්...
ජනාධිපති සහභාගී වූ ABU සමුළුවේ සත්කාරකත්වයට 'සිරස' ට ලබාදුන් රුපියල් මිලියන 104ක අනුග්‍රාහකත්වය ගැන දැඩි කතාබහක්..
අමෙරිකාවේ සෙනෙට් සභාවේ බලය ඩිමොක්රටික් පක්ෂය දිනා ගනී..
GSP+ අහිමි වීමේ ලොකු ඉඩක්.. - ජී.එල්. පීරිස්ගෙන් අනාවරණයක්
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සත්කාරය දරන සමුළුවකට කෝටි 10ක් ලබාදීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
සංචාරක ප්‍රවර්ධනය වෙස්මුහුණක් පමණයි.. ඇතුළේ තියෙන්නේ සහචරයාට සැලකීමයි.. මහජන බදු මුදල්වලින් චෙවෝන් ඩැනියෙල්ගේ උපසභාපති ධුරය සමරනවාද?.. - විමල් ප්‍රශ්න කරයි..