පොල් තෙල් ජාවාරම්කරුවන්ට යෝෂිත ගේ මැදිහත්වීමෙන් තවත් බදු සහනයක්
පොල් තෙල් ආනයනයකරුවන් විසින් තෙල් මිල ඉහළ දමා නැවත පහළ දැමීම සඳහා තවදුරටත් බදු සහන අවශ්‍යය බවට මතයක් ගොඩනගමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව පොල්තෙල් මිල පහත දැමීම සඳහා පොල් තෙල් කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 50ක බදු සහනයක් අවශ්‍යය බවට ආනයනයකරුවන් විසින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද වාර්තාවේ. ඔවුන් එම ඉල්ලීම් ඉදිරිපත් කරණ අවස්ථාව වන විට වරායේ ගුදම් වල තෙල් මෙට්‍රික් ටොන් 3000ක් පමණ තිබෙන බැවින් එම තෙල් වලින් පමණක් ආනයනයකරුවන්ට රුපියල් මිලියන 150ක බදු සහනයක් ලැබෙනු ඇත. මීට පෙර නාමල් රාජපක්ෂ අමාත්‍යයවරයා යොදා ගනිමින් පොල් තෙල් කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 100ක බදු සහනයක් ලබා ගැනීම සඳහා උත්සහායක් ගත්තද අරුන්දික ප්‍රනාන්දු රාජ්‍යය අමාත්‍යයවරයාගේ විරෝධය මත එම කුමන්ත්‍රණය පරාජය වූ බවටද තොරතුරු වාර්තාවේ. ඊට පෙර පොල් තෙල් කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 170ක බදු සහනයක් ලබා ගැනීමෙන් පසුවද ආනයනයකරුවන් මිල ගනන් පහත දැමීමට ක්‍රියා නොකළ අතර ඒ මගින් රජයට සිදුවූ පාඩුව මිලියන 10,000ක් බවද වාර්තාවේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කවුරු කිව්වත් විදුලිබිල අඩු කරන්නේ මුදල් ඇමතිගේ අනුමැතිය ලැබුණොත් පමණයි - විදුලිබල මණ්ඩලයේ සභාපති
මහජන උපයෝගීතා කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා - බලශක්ති ඇමති කියයි
මිනිරන් ආශ්රිත නවෝත්පාදනයක් වාණිජකරණයටමිනිරන් ආශ්රිත නවෝත්පාදනයක් වාණිජකරණයට
breaking news අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩු කරයි... මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙයි
වසර දෙකකදී ලංකාවේ ජනගහනය 264950කින් පහළ ගිහින්
පාර්ලිමේන්තුව දන්නෙ නැති අභියාචනාධිකරණ සභාපති විනිසුරු කරුණාරත්නට එරෙහි දෝෂාභියෝගය
විදුලි ගාස්තුව අඩු කිරීමේ තීරණය අද
චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්
චීනයේ ලොකුම කොම්පැනි එක්ක ජනපති අනුර සාකච්ඡා... ලංකාවට ආයෝජන රැසක් එන
ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
රජයේ රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විකිණීමට එරෙහිව විරෝධතා...(ඡයාරූප)
ශ්‍රී ලංකා- චීන ජනාධිපතිවරුන් අතර නිල හමුව ආරම්භ වෙයි
එක්සත් ජනපදය නිවැරදි දිශාවට පියවර ගන්නා නමුත්, අවහිර කිරීම තවමත් බලාත්මකයි!- කියුබාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය
සිගරට් බදු වැඩි කිරීමෙන් සිගරට් සමාගම්වලට මිලියන 7,000ක අමතර ලාභයක්
විදුලිබල මණ්ඩල දත්ත වැරදියි...විගණකාධිපතිවරයා සිදුකළ අධ්‍යනයකින් කහවුරුයි
සරල උදෑසන ආහාර වේල බර ආහාර වේලක් කළ නූතන පරිභෝජනවාදයේ පියා එඩ්වඩ් බර්නේස්