බ්‍රික්ස් සමුළුවට සහභාගී වෙන්න ජනපති පුටින්ගේ ආරාධනයට ජනපති අනුර කිව්ව දේ මෙන්න..- මෙරට රුසියා තානාපතිගෙන් අනාවරණයක්..
රුසියාවේ පැවැති බ්‍රික්ස් සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට තමන් පසුගිය ඔක්තොම්බර් මාසයේදී ආරාධනා කළ බව කොළඹ සිටින ශ්‍රී ලංකාවේ රුසියා තානාපති ලෙවන් ජගර්යන් මහතා සඳහන් කරයි.
රුසියානු ජනාධිපති වැල්දීමීට් පුටීන්ගේ ආරාධනාව ලිඛිතව තමන් ජනාධිපති අනුර දිසානායක මහතාට භාර දුන් බවත් නමුත් ඉදිරි මැතිවරණය පැවැත්වෙන නිසා තමන්ට ඊට සහභාගි වීමට නොහැකි වනු ඇතැයි අනුර දිසානායක ජනාධිපතිවරයා දැන්වූ බවත් හෙතෙම සඳහන් කළේය.
‘ජාත්‍යන්තර නීතිය තුළ බලය භාවිත කිරීම රුසියනු දෘෂ්ටිකෝණ’ මැයෙන් කොළඹ පැවති සමුළුවකදී ඔහු මෙම අදහස් පල කලේය.
“මම පසුගේ වසරේ ඔක්තොම්බර් පළමුවෙනිදා ඔබේ අභිනව ජනපති අනුර කුමාර රිසානායක මහතා හමුවීමට ගියා. එහිදී මම රුසියා ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රය භාර දෙන්නු ලැබුවා
එහි තිබුණේ රුසියාවේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට පැමිණෙන ලෙසට කළ ආරාධනයයි.
අපි සාකච්ඡාව පැවැත්තුවේ භාෂා පරිවර්තකයෙක් මාර්ගයෙන්. මම හිතනවා භාෂා පරිවර්තකයා නිවැරදි ලෙස ප්‍රකාශ කළ දේ සන්නිවේදනය කරන්න ඇති කියලා
එහෙදී ජනපති ප්‍රකාශ කළා ඔහුට ඉදිරි පැවැත්වෙන මහමැතිවරණය නිසා පැමිණීමට නොහැකි බව.
පළමුව රටක් බ්‍රික්ස් සමඟ එක්වෙනවා නම් ඊට අනුගමනය කළ යුතු පියවරයන් තිබෙනවා.
සාමාජිකත්වය ඇතුළු අනෙකුත් පියවරයන් සඳහා අනෙකුත් සාමාජික රටවල අනුමතියද අවශ්‍යයි.
රුෂියාවෙන් පමණක් බැහැ. රුසියාව චීනය ශ්‍රී ලංකාවට සහය ලබා දෙනවා.
ඔබ මේ සඳහා උනන්දුවක් දක්වනවා. ඔබ මේ සඳහා උනන්දුයිද. නමුත් මට ඒ ගැන නම් හැඟින්නේ නැහැ.
නමුත් ඔබ මේ සඳහා දැන් එහි වත්මන් සභාපති දරන බ‍්‍රසීලය සමග සාකච්ඡා කළ යුතුයි.ඒ ඔබේ රජය විසින් තීරණය කළ යුතු දෙයක්”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?