විදුලි ගාස්තුව නැවත ඉහළ යන හැඩ
ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරන්නේ එළඹෙන මාසයේ සිට විදුලි ගාස්තුව නැවත වතාවක් ඉහළ දැමීමට නියමිත බවයි.
එම සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් මහතා පෙන්වා දෙන්නේ ජනවාරි මාසයේ සිට වැට් බද්ද 18% තෙක් ඉහළ දැමීමත් සමඟ එය සෘජුව ඉන්ධන මත බලපාන බැවින් විදුලි ගාස්තුව ඉහළ යනු ඇති බවයි.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව පෙනී සිටින වෘත්තීය සමිති නායකයන් මර්දනය කිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවට ද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කිරීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය.
මේ වන විට මෙරට විදුලි උත්පාදනය සඳහා ඩීසල් පිරිවැය රුපියලක් හෝ වැය නොවන බවද පැවසූ ඔහු එහි වාසිය රටේ ජනතාවට මෙතෙක් ලබා දී නැති බවටද චෝදනා කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පවතින නීති සංශෝධනය කර රනිල්ව නැවත දේශපාලනයට ගේන්න පුලුවන් - රාජිත කියයි
රුසියානු හමුදාවට අවශ්‍ය උපකරණ විකිණීම හේතුවෙන් එක්සත් ජනපදය ඉන්දියානු සමාගම්වලට සම්බාධක පනවයි
මැදපෙරදිග සාමය ඇතිකිරීම වෙනුවෙන් රුසියාවේ මැදිහත් වීම ඊශ්‍රායලයට අවශ්‍යයි!- ඊශ්‍රායල ජන මාධ්‍ය පවසයි.
මැදපෙරදිග සාමය ඇතිකිරීම වෙනුවෙන් රුසියාවේ මැදිහත් වීම ඊශ්‍රායලයට අවශ්‍යයි ඊශ්‍රායල ජන මාධ්‍ය පවසයි.
තුන්වැනි සමාලෝචනයට අයි.එම්.එෆ්. පිරිසක් ළඟදීම ශ්‍රී ලංකාවට
සුමන්තිරන්ට විදේශ ඇමැතිකම දී ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ රට බෙදන කොන්දේසිවලට ආණ්ඩුව එකඟ වෙලා - ගම්මන්පිලගෙන් ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක් (වීඩියෝ)
සහල් ඒකාධිකාරයක් පවත්වාගෙන යන්නේ මේ රටේ මහා පරිමාණ මොල්හිමියො පස් දෙනෙක්... ගොවියා සූරා කාලා, පාරිභෝගිකයා විනාශ කරලා, ආණ්ඩු මට්ටු කරන ඔවුන්ගේ සෙල්ලමට තිත තියන්න ඕනේ - අනුරාධ තෙන්නකෝන්
ආණ්ඩුව එක්ක එකට වැඩකරන්න සුමන්තිරන්ලා සූදානමින්
දශක ගණනාවකට පසු ස්පාඤ්ඤයේ දරුණුතම ගංවතුරෙන් දුසිම් ගනනක් මිය යයි (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීනය කටයුතු කරනවා - ශ්‍රී ලංකාවේ චීන තානාපති
බොරු කියපු නිසා හරිනි අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි - හිටපු ජනපති රනිල් කියයි
"The Island" පුවත් පතේ ලින් ඔකර්ස් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නන් විසින් මෙහෙයවනු ලබන්නෙක්දැයි සැකයි - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
කියුබාවට අත නොතබනු!එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ලෝක ජනයා ඇමරිකාවට තදින් කියයි
පාස්කු ප්‍රහාර විමර්ශන කමිටු වාර්තාවලින් චෝදනා ලැබූ රවි, ශානි රජයේ ඉහළ තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක ද? - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනපති අනුරගෙන් අසයි
මග පෙන්වන විපක්ෂයක භූමිකාව ඉෂ්ඨ කිරීම වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා... තරුණ්‍යයේ හීන මියගිය බිමක එම හීන යථාර්ථයක් කිරීම වෙනුවෙන් කැප වෙනවා - උවිඳු මහනුවරදී කියයි
රන්ජන්ගේ පක්ෂය පුපුරයි! ඇතුළේ ගේම් රැසක් හෙළිවෙයි (වීඩියෝ)