
පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කර චන්ද්‍රිකාට ශ්‍රීලනිපයේ ලොකු තනතුරක් දෙන්න සාකච්ඡා
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරක් ලබාදීමට මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසූ බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.
පක්ෂ සභාපති ධුරය දරන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අමතරව මෙසේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ඉහළ තනතුරක් ලබාදීමට පියවර ගෙන සිටින බව ද ඒ පිළිබඳව කුමාරතුංග මහත්මියට දැනුම් දී ඇති බව ද එම ජ්‍යෙෂ්ඨයා සඳහන් කර ඇත.
ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණවලට මුහුණ දීම සඳහා පක්ෂය ශක්තිමත් කර පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා මෙම පියවර ගෙන ඇති බව ද ඒ සඳහා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් කැමැත්ත පළ කර ඇති බව ද කී එම ජ්‍යෙෂ්ඨයා පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කර නව තනතුර ලබාදීමට එකඟතාව පළ කර ඇති බව ද සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය ශ්‍රී ලංකාව නම් කරයි
ආණ්ඩුව මාස පහමාරට රුපියල් බිලියන 5,156ක් ණය අරන්ලු
නැවත එක්වීමට බාධා කළ නොහැක, සමුද්‍ර සන්ධි හරහා සිදුවන හුවමාරු අවහිර නොහැක: තායිවාන් නියෝජිත කණ්ඩායමේ උතුරු පළාත් සභා නියෝජිතයෝ පවසති
ඉන්දීය ගුරුවරුන්ට වතුකරයේ ඉගැන්වීමට ඉඩ සලසන්න- වී. රාධක්‍රිෂ්ණන් පාර්ලිමේන්තුවේදී කියයි
ස්ටාර්ලින්ක් අන්තර්ජාල පද්ධතිය යුක්රේන හමුදාවේ කොඳු නාරටියයි - එලෝන් මස්ක්
ස්ටාර්ලින්ක් අන්තර්ජාල පද්ධතිය යුක්රේන හමුදාවේ කොඳු නාරටියයි - එලෝන් මස්ක්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරු-ක්‍රියාකරු-නියෝජිතයා කළ වරදට වන්දි ගෙවිය යුතුයි - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි
නැගෙනහිර පළාතේ අන්තවාදී මුස්ලිම් සංවිධානයකට ආධාර ලබා දෙන්නේ කල්මුණේ රෝහලේ වෛද්‍යවරයෙක්- ගලගොඩ අත්තේ ඥානසාර හිමි
සුබෝධනී ඉල්ලන් ජවිපෙ ගුරු සංගමයත් එයි
දරුවන්ට කායික දඩුවම් බෑ... පාර්ලිමේන්තුවට පනතක්
චීනය එක්සත් ජනපදයේ දිව දෙකේ ප්‍රතිපත්ති වලට එරෙහි චෝදනා කරයි '
ට්‍රම්ප් ෆේල්?
ජාත්‍යන්තර කාන්තා දිනය අදයි
ඇමෙරිකානු මුදල්වලින් ලංකාව ගිල ගන්නේ කොහොමද? ධර්ම ශ්‍රී කාරියවසම් සිදුකරන හෙළිදරව්ව (වීඩියෝ)
සත්ව සංගණනයට හත්කෝටි තිස් ලක්ෂයක වියදමක් - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
පැනමා ඇළට අදාළ විය හැකි අත්පත් කර ගැනීම් වලට චීන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රතිචාර ජාත්‍යන්තර වෙළඳාමේ බලහත්කාරයටද විරුද්ධ වේ.
