කුණුකානුව දිගේ බඩනොගා අරගලයේ පිහිටෙන් ඔටුන්න ඔළුවට වැටුනු ජනාධිපතිවරයා දූෂිතයන් සමග හිටගෙන ජනතාව හා රාජ්‍ය අතර සම්මුතිය රැක්කා ද? - විමල් පාර්ලිමේන්තුවේ දී අසයි
රාජ්‍ය හා ජනතාව අතර ඇති සම්මුතිය කොතරම් දුරට ආරක්ෂා වනවාද, බලවත් වනවාද කියන කාරණය මත අනෙකුත් කාරණා රඳා පවතින බව ඇතමුන් පාර්ලිමේන්තුවේ දී පැවසුව ද මේ වන විට ජනතාව හා රාජ්‍ය අතර සම්මුතිය ශක්තිමත් වී ඇත්දැයි ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නකර සිටියේය.
ක්‍රීඩා ඇමැතිවරයා නෙරපා හැරීමට හේතුව වූයේ ක්‍රීඩාවේ සිටින දූෂිතයන්ට එරෙහිව ඔහු නිර්භයව ක්‍රියාමාර්ග ගැනීම නිසා බවද, ජනාධිපතිවරයාගේ ඔළුවට ඔටුන්න වැටුනේ තිබුණු පාලනය දූෂිතයි කියා ඇතමුන් කෑගැසූ නිසා බවද ඒ මහතා පැවසීය.
අරගලයේ පිහිටෙන් කුණුකානු දිගේ බඩ නොගා වර්තමාන ජනාධිපතිවරයාගේ ඔළුවට ඔටුන්න පතිත වූ බවත්, එම ජනාධිපතිවරයා තමන් කවුද කියා මැනවින් පෙන්වා දෙමින් දූෂිතයන්ට එරෙහිව කතා කළ ඇමැතිවරයාව එළියට දමා දූෂිතයන් සමග හිටගත් බවත් විමල් වීරවංශ මහතා පවසයි.
දැන් ජනතාව හා රාජ්‍ය අතර ඇති සම්මුතිය රැකී ඇත්දැයි මෙහිදී ඒ මහතා වැඩිදුරටත් ප්‍රශ්න කළේය.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි