රටේ ආර්ථික අර්බුදයක් ඇති වුනේ යහපාලන ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය නිසයි - එස්. ආර්. ආටිගල සාක්ෂි දෙමින් කියයි
රටේ ආර්ථික අර්බුදයක් ඇතිවීමට යහපාලන ආණ්ඩුව විසින් බදු ප්‍රතිශතයන් වැඩි කිරීම ප්‍රධාන හේතුවක් වූ බව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල මහතා පවසයි.
රට මූල්‍ය බංකොලොත් භාවයට පත්වීමට හේතු සෙවීමට සහ නිර්දේශ ඉදිකිරීමත් කිරීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කරයි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආටිගල මහතා සඳහන් කළේ එම බදු ප්‍රතිපත්තිය නිසා මෙරට බහුතරයක් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බැංකු ණය පවා ගෙවීමට නොහැකි තත්ත්වයක් උදාවී පැවති බවයි. එසේම එම හේතු සාධකය නිසා ඒ වන විට 7.8% ක් ව පැවැති ආර්ථික වර්ධන වේගය 2.2% දක්වා පහත වැටුණු බවත් ඒ මහතා පැවසීය.
එම කොමිෂන් සභාව හමුවේ වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ ආටිගල මහතා සඳහන් කළේ 2019 දී යළිත් බදු ප්‍රතිශතයන් පහත දැමීමෙන් අනතුරුව මෙරට ආර්ථික වර්ධන වේගය යළි 4.5% දක්වා වර්ධන විය හැකි බවට ලෝක බැංකුව පවා 2020 වර්ෂය මුලදී පුරෝකථනයක් කර තිබූ බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි