ජාත්‍යන්තර පාසල් පිරිමි දරුවන් කොණ්ඩම් භාවිත කිරීම පිළිබඳව වෛද්‍ය ජානකී විදානපතිරණට ඉතා සතුටුයිලු - කොණ්ඩම් භාවිත කරන්නේ දත් මදින්න ද? - මව්පියන් ප්‍රශ්න කරයි
ලිංගික අධ්‍යාපනය පිළිබඳ නිසි ලෙස දැනුවත්ව සිටින නිසා ජාත්‍යන්තර පාසල්වල සිසුන් කොණ්ඩම් භාවිතයට පෙළඹී සිටින බවත්, එය සතුටු විය හැකි කාරණයක් බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ලීඩර් වෙත අදහස් දක්වමින් ජාත්‍යන්තර පාසලකට පිරිමි දරුවකු යවන මවක් සඳහන් කරන්නේ වෛද්‍ය ජානකී විදානපතිරණට කුමන හෝ පෞරුෂ හෝ මානසික ආබාධයක් ඇති බවයි.
නම සඳහන් කිරීමට අකමැති වූ ඇය කියා සිටියේ සෞඛ්‍ය ලේකම්වරයා වහාම ඇයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගතයුතු බවය. එසේ නැතහොත් වහාම ඇය මානසික වෛද්‍යවරයකු වෙත වෙත යොමු කළ යුතු යැයිද ඇය කියා සිටියි.
කුඩා කාලයේ අප පාසල් යන විට දත් මැදීමට බුරුසුවක් භාවිත කිරීම පිළිබඳව අප ඇගයීමට ලක් වුනා. දැන් අපේ දරුවන්ට වෛද්‍යවරුන් කියන එළදෙනුන් කරන විග්‍රහය ඉතා බරපතළ බවට ද ඇය චෝදනා කරයි.
අදාළ පුවත පුවත්පතක් වාර්තා කර තිබූ අයුරු පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි