අමාත්‍ය මණ්ඩලය ආනයන ජාවාරම්කරුවන්ගේ උවමනාවට මව්වරුන්ගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය යකාට යවයි - ජාතික සංවිධානවලින් චෝදනා
ඇෆලටොක්සින් නමැති භයානක පිළිකාකාරකය ආහාරවලට මුසුවීම වැළැක්වීම සඳහා ආහාර පනත යටතේ පනවා තිබූ රෙගුලාසි වෙනස් කරමින් ජාවාරම්කරුවන්ට අඩුමිලට විෂ සහිත ආහාර රටට ආනයනය කිරීමට ඉඩ සලසා කොමිස් ගැසීම සඳහා අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවට ජාතික සංවිධාන චෝදනා කරයි.
ලංකා ලීඩර් ඇමතූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ යුරෝපා සංගමයේ ප්‍රමිතීන්ට අනුව B1 විෂ අඩංගු විය හැක්කේ ppm 2ක් සහ B2, B2, G1, G2 සියල්ල එකතුව ppm 4ක් වශයෙනි. නමුත් ලෝකයේ තිබෙන සියලුම ජරාව ශ්‍රී ලංකාවට ආනයනය කර ලාභ උපයන ජාවාරම්කරුවන් විශේෂයෙන්ම සීනි සහ පොල්තෙල් බදු වංචාකරුවන් වෙනුවෙන් ආණ්ඩුවෙන් එම ආනයන ppm 5ක් සහ 10ක් වශයෙන් ඉහළ දමා ඇත.
අමාත්‍ය මණ්ඩලයේ මේ රටේ දරුවන් ගැන කැක්කුමක් තිබෙන එකකු හෝ හිටියා නම් එවැන්නක් සිදුවිය හැකි ද?.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති