සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ STD /AIDS පාලන වැඩසටහනේ අධ්‍යක්ෂකවරියට පෞද්ගලික මතය අනුව හිතුවක්කාරී ප්‍රකාශ කරන්න බැහැ - ඇයට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුයි
වහාම 'සමරිසි' පනත සම්මත කර සමලිංගික ක්‍රියා අපරාධ වරදින් නිදහස් නොකළ හොත් 'ඒඩ්ස්' වැනි රෝග සීඝ්‍රයෙන් පැතිර යන බවට ඊට අදාළ පාලන වැඩසටහනේ අධ්‍යක්ෂකවරිය වන වෛද්‍ය ජානකී විදානපතිරණ පුවත්පතකට ප්‍රකාශයක් සිදුකිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්,
"අපේ රටේ ඒඩ්ස් සහ ලිංගාශ්‍රිත රෝග පාලනය සාර්ථක වුයේ සමාජ වටිනාකම් පද්ධතිය මගින් වැරැදි ලිංගික හැසිරීම් පාලනය කරගැනීම සඳහා මානසික බාධන පනවන නිසයි. බටහිර රටවල් යාන්ත්‍රික ලෙස පාලන උපාය මාර්ග තේරීීම නිසා තමයි HIV පාලනය සඳහා පොදු වැසිකිලිවල "කොන්ඩම් ඩිස්පෙන්සර්" හයි කළේ. ඒ වැරදි දැන් බටහිර මිනිස්සු පිළිගන්නවා. අපේ ගොන් අම්මන්ඩිලා කාගේ හරි කොන්ත්‍රාත්තුවක් ඉටු කරනවා. ඒ වගේම තමයි තවත් ගොන් අම්මන්ඩි කෙනෙක් තමයි 'හතේ අපේ පොත' මගින් ළමුන් අතර ලංගික ක්‍රියා ප්‍රචලිත කරන්න උත්සාහ කළේ. ජීව විද්‍යාව ඉගැන්වීම සහ ලිංගික හැසිරීම් ප්‍රචලිත කිරීම අතර වෙනස මේ අම්මන්ඩිලාට තේරෙන්නේ නැහැ. ඒ නිසා බටහිරයන් පිළිගන්නා වැරැදි ලංකාවේ කළ යුතු යැයි හිතුවක්කාරී ප්‍රකාශ කරන්නේ. ඇයට පෞද්ගලික එවැනි ප්‍රකාශ කරන්න බලයක්නැහැ. වහාම පරීක්ෂණයක් කළ යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!