කොක්කුතුඩුවායි සමූහ මිණීවලේ කැනීම් කටයුතු නැවත අරඹයි... මළසිරුරු කොටස් 19 ක් හමුවෙයි
මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිණීවලේ කැනීම් කටයුතු නැවත වරක් අරඹා ඇති අතර (22) තෙවන දිනටත් කැනීම් කටයුතු සිදුවන බවට මුලතිව් පොලීසිය පැවසීය.
පසුගිය සැප්තැම්බර් 06 වනදා සිට සැප්තම්බර් 15 වනදා දක්වා මෙම සමූහ මිණීවලේ සිදුකරන ලද කැනීම් වලදී මළසිරුරු කොටස් 17 ක් හමු වූ අතර කැනීම් කටයුතු තාවකාලික නවතා දැමීමට මුලතිව් අධිකරණය මගින් නියෝග කරන ලදි.
කෙසේ වෙතත් කැනීම් කටයුතු නැවත පසුගිය 20 වනදා සිට ආරම්භ කරන ලද අතර ගෙවුනු දින දෙකක කාලය තුලදී මළිසිරුරු 2 ක් හමුව ඇති අතරම සම්පූරණ මළසිරුරු 19 ක් මේදක්වා හමුව ඇතැයිද පොලීසිය පවසයි.
මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් කැනීම් කටයුතු ආරම්භ කෙරුනු අතර මුලතිව් මහරෝහලේ අධිකරණ වෛද්‍ය කේ. වාසුදේව පුරාවිද්‍යා නිලධාරීන් හා ප්‍රදේශභාර ග්‍රාමසේවක,අවසරලත් සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවේ මෙම කැනීම් කටයුතු සිදුකරනු ලබයි.
කැනීම් කටයුතු භාරව සිටින්නේ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුලු පුරාවිද්‍යා නිලධාරීන් කණ්ඩායමක් වන අතර අද (22) දිනයේ සිට ඉදිරි දින කිහිපය පුරාද කැනීම් කටයුතු සිදුකිරීමට පියවර ගෙන ඇත.
මේ දක්වා හමුවූ මළසිරුරු කොටස්වලට අමතරව යුදසමයේදී භාවිතාකරන ලද පතුරම්, ගිනිඅවි කොටස් නිලඇඳුම් වැනි දෑද හමුවී ඇති අතරම මෙම ස්ථානය යුද්දයෙන් මිය ගිය එල්.ටී.ටී.ඊ . සාමාජිකයින් පිරිසකගේ සුසාණ භූමියක් බවටද ප්‍රදේශවාසීන් සැකපල කර සිටියි.
– වන්නි රොමේෂ් මධුෂංක
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන