2019 - 2020 ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජනාධිපති සම්මාන පිරිනැමේ
2019 සහ 2020 වර්ෂවල ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජනාධිපති සම්මාන පිරිනැමීම අද උදෑසන කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි.
බෙල්ජියානු සහ ඇමරිකානු පර්යේෂකයන් සමඟ එක්ව කෘෂිකාර්මික වකුගඩු රෝගය පිළිබද සිදු කරන ලද Kidney International සඟරාවේ පළවූ පර්යේෂණ පත්‍රිකාවක් සඳහා ද මෙහිදී සම්මාන හිමි විය.
අන් වකුගඩු රෝගීන්ගේ දක්නට නොලැබෙන එහෙත් කෘෂිකාර්මික වකුගඩු රෝගීන්ගේ දක්නට ලැබෙන අන්වික්ෂීය ව්‍යුහයක් සොයා ගැනීමට එම පර්යේෂණයේ දී හැකිවී ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් පර්යේෂණයට දායක වී ඇත්තේ මහාචාර්ය චන්න ජයසුමන, වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන් වන චූලා හේරත් සහ රජීව දසනායකත්, ව්‍යාධිවේද විශේෂඥ වෛද්‍ය සොනාලි රුද්‍රිගෝ යන මහත්ම මහත්මීහු ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි