හයේෂිකාගේ පහරදීම ගැන මාධ්‍යට තොරතුරු දුන් පොලිස් නිලධාරියාට විනය පරීක්‍ෂණයක්..
පහේ ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක වන හයේශික, ප්‍රනාන්දු ඇගේ සැමියා සහ ඇගේ ආයතනයේ කළමනාකරු විසින් තරුණයෙකුට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තොරතුරු දුන් බවට පොලිස් ස්ථානාධිපතිවරයෙක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
පොලිස් මාධ්‍ය කොට්‌ඨාසය විසින් අදාළ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමට පෙර ඒවා මාධ්‍ය වෙත යොමු කළ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
අදාල චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද හයේෂිකා ප්‍රනාන්දුගේ සැමියා හා ආයතනයේ කළමනාකරුවා රක්ෂිත බන්ධනාගාර කිරීම් ගත කිරීමෙන් පසු ඇප මත නිදහස් වී සිටී.
දින කීපයක් සැඟවී සිටි හයේෂිකා ප්‍රනාන්දු අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු එදිනම ඇප ලබා නිදහස් විය.
ඔවුන්ගෙන් පහර කෑ තරුණයා දින කිහිපයක් රෝහල්ගතව සිත නිවසට යාමෙන් පසු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුට එලවී ඇති චෝදනාව වන්නේ එම අදාළ ආයතනයේ තරුණියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර