ලංකාවේ පවුල් 10කින් 6ක් උග්‍ර ආහාර අර්බුදයක - ජී.එල් හෙළිකරයි
ශ්‍රී ලංකාවේ පවුල් 10කින් පවුල් 6ක් උග්‍ර ආහාර අර්බුදයකින් පෙළෙන බවත්, ඉදිරියේදී එය පවුල් දහයකට පවුල් අටක් දක්වා ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් වාර්තා මගින් පෙන්වා දී ඇති බව නිදහස ජනතා සභාවේ සාමාජික මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
ඉහළ ගිය විදුලිබිල ගෙවාගත නොහැකිවීම හේතුවෙන් දැනට පවුල් ලක්ෂ 08 කට ආසන්න පිරිසකගේ නිවාසවල විදුලිය විසන්ධි කර ඇති බවත්, රටේ සමස්ත ජනතාවම අන්ත දුගී බවට පත් කරමින් වැට් බද්ද සියයට 18 කින් ඉහළ දමා ඇති බවත්, ඩීසල් හා පෙට්‍රල් මත වැට් බදු පැනවීම හේතුවෙන් සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යන බවත් මන්ත්‍රීවරයා පවසයි.
ළමා මන්දපෝෂණය ඉහළ ගොස් ඇති මොහොතක, 2024 අයවැය ලේඛනයෙන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට වෙන්කළ මුදල සියයට 50 කින් පහළ දමා ඇති බවද, ඒ මහතා සඳහන් කරයි.
2024 අයවැය හිඟය පියවා ගැනීමට රජයට ඇති එකම විසඳුම වන්නේ අසීමිත බදු පැනවීම හා සම්පත් විකුණා දැමීම පමණක් බව ද, ඒ හැර වෙනත් කිසිවක් නැතැයි ද ඒ මහතා වැඩිදුරටත් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන