‘ඉමියුනෝග්ලොබියුලන්’ ගෙන්වූ බවට පැවසූ සමාගමෙන්ම මිලියන 100ක ව්‍යාජ පිළිකා ප්රතිකාරක එන්නත් තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මිලදී අරන්
‘ඉමියුනෝග්ලොබියුලන්’ ඖෂධය ගෙන්වූ බවට පැවසූ සමාගම විසින්ම ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කළ බවට වූ ව්‍යාජ සහතිකයක් ඉදිරිපත් කරමින් ගෙන්වූ ‘රිට්‍රක්සිමැස්’ නමැති පිළිකා ප්රතිකාරක එන්නත් තොගයක් රුපියල් මිලියන සියයකට වැඩි මුදලකට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිලදී ගෙන ඇතැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.
ව්‍යාජ සහතික ඉදිරිපත් කරමින් ගෙන්වනු ලැබූ මෙම එන්නත් තොගයෙන් එන්නත් 2200ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිලදී ගෙන ඇති අතර ඉන් එන්නත් 2000කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට රෝගීන්ට ලබාදී ඇතැයි ද එම සංගමය සඳහන් කරයි.
එම සංගමයේ සභාපති, රවී කුමුදේශ් මහතා පවසන්නේ අදාළ ‘රිට්රක්සිමැප්’ එන්නත් මිලදී ගැනීමේදී එක් මාත්‍රාවක් සඳහා ඇමෙරිකානු ඩොලර් 152ක් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති බවත් සම්පූර්ණ එන්නත් තොගය සඳහා රුපියල් මිලියන සියයකට වැඩි මුදලක් වැයකර ඇති බවත් ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන