
‘ඉමියුනෝග්ලොබියුලන්’ ගෙන්වූ බවට පැවසූ සමාගමෙන්ම මිලියන 100ක ව්‍යාජ පිළිකා ප්‍රතිකාරක එන්නත් තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මිලදී අරන්
‘ඉමියුනෝග්ලොබියුලන්’ ඖෂධය ගෙන්වූ බවට පැවසූ සමාගම විසින්ම ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කළ බවට වූ ව්‍යාජ සහතිකයක් ඉදිරිපත් කරමින් ගෙන්වූ ‘රිට්‍රක්සිමැස්’ නමැති පිළිකා ප්‍රතිකාරක එන්නත් තොගයක් රුපියල් මිලියන සියයකට වැඩි මුදලකට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිලදී ගෙන ඇතැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.
ව්‍යාජ සහතික ඉදිරිපත් කරමින් ගෙන්වනු ලැබූ මෙම එන්නත් තොගයෙන් එන්නත් 2200ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිලදී ගෙන ඇති අතර ඉන් එන්නත් 2000කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට රෝගීන්ට ලබාදී ඇතැයි ද එම සංගමය සඳහන් කරයි.
එම සංගමයේ සභාපති, රවී කුමුදේශ් මහතා පවසන්නේ අදාළ ‘රිට්‍රක්සිමැප්’ එන්නත් මිලදී ගැනීමේදී එක් මාත්‍රාවක් සඳහා ඇමෙරිකානු ඩොලර් 152ක් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති බවත් සම්පූර්ණ එන්නත් තොගය සඳහා රුපියල් මිලියන සියයකට වැඩි මුදලක් වැයකර ඇති බවත් ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
