සිස්ටම් චේන්ජ් ගැන කතාකළ අයම සිස්ටම් එක හයිජැක් කරන හැටි වෛද්‍ය වසන්ත බණ්ඩාර පැහැදිලි කරයි
සිස්ටම් චේන්ජ් යන සටන් පාඨය යහපත් දෙයක් වුවද එය හයිජැක් කරමින් මහජනයා රවටා වෙනසක් සිදුකරන බව පවසමින් ඕනෑම අයෙකුට තවත් බොරුවක් කළ හැකි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එළවා දැමීමට ක්‍රියාත්මක වූ අරගලයත් සමග මෙම සිස්ටම් චේන්ජ් යන සටන් පාඨය සමාජය තුළ වැඩි වශයෙන් කතාබහට ලක් වූ බවද, යම් වෙනසක් සිදුකිරීමට නම් රටේ ජනතාව බැඳතබන රටේ ව්‍යවස්ථාව, නීතිය, සමාජයේ ආචාර ධර්ම වටිනාකම් පද්ධතිය හොඳින් අවබෝධ කරගත යුතු බවද ඒ මහතා පවසයි.
රටේ ජාවාරම්කරුවන්ට, තක්කඩීන්ට අවශ්‍ය ලෙස සිස්ටම් එක නිර්මාණය වී ඇත්නම් එය වෙනස් කළ යුතු බවත්, ඔවුන්ට සිස්ටම් එක තුළ ඇති හිල්වලින් රින්ගා යාම අවස්ථාව නොදිය යුතු බවත් සඳහන් කරන වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ සිස්ටම් චේන්ජ් ගැන කතා කරන මිනිසුන්ම ඒ තුළින් තම රැකවරණය සලසා ගන්නා බවයි.
උදාහරණයක් ලෙස ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලයේ සීනි බදු වංචා කරමින් ආණ්ඩුවේ ආශිර්වාදය ඇතුව අධික ලාභයක් උපයාගත් පුද්ගලයාම ගෝඨාභය රාජපක්ෂව එළවීම සඳහා අරගලකරුවන්ට බුරියානිවලින් සංග්‍රහ කළ බව වසන්ත බණ්ඩාර මහතා හෙළිකරයි.
රූපවාහිනී සංවාදයකට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙම අදහස් පළ කිරීම සිදුකළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති