ගෝඨාභයගේ සහ රනිල්ගේ පාලනය යටතේ සීනි බදු වංචාවේ වෙනස කුමක්ද? - ජාතික සංවිධාන පැහැදිලි කරයි
මීට පෙර ගෝඨාභය පාලනය යටතේ රු. මිලියන 15,000 ක සීනි බදු වංචාවක් සිදුවූ බවට ජනාධිපතිටත් පෙර පළමුව ගණන් හිලව් ඇතිව හෙළිදරව්වක් සිදුකරනු ලැබූවේ ජාතික සංවිධාන විසිනි.
මෙවර නැවත වටයකින් සීනි බදු වංචාවක් පිළිබඳව එල්ල වන චෝදනා පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්,
"සීනි බදු වංචාවට මුල්වුන පුද්ගලයා පළමුවෙන්ම ඒ සඳහා පාර කපාගත්තේ වියත්මග මහ සමුළුවට හෝටලයේ ශාලාව නොමිලේ දීලා. ඒ මගින් ඔවුන් ලබාගත්ත ලාභය රු. මිලියන 15,000ක්.
ඉන්පසුව ඔහු ගෝඨාභය එලවන්න ගෝල්ෆේස් අරගල කරුවන්ට දිනපතා බුරියානි හෝටල් කාමර දුන්නා. දැන් ඒකට කළගුණ සලකන්න රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් බදු වංචාවකට ඉඩ සලසලා දුන්නා. එමගින් ඔහුට ලැබෙන ලාභය රු. මිලියන 1100ක්.
ගෝඨාභය කළේ සීනි නැව් මුහුදේ තියෙනකොට බද්ද රු. 50 සිට ශත 25ට අඩුකළ එක. ඒ සහනය මහජනයාට නොදී ලබාගැනීම මගින් තමයි මිලියන 15,000ක බදු වංචාව කරන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කළේ ශත 25ක බද්දට සීනි මෙට්‍රික්ටොන් 22,000ක් අර තුළට ආනයනය කළාට පසුව බද්ද රු.50 දක්වා වැඩි කිරීමයි. එවිට වෙළෙන්දෝ බද්ද එකතු කරලා මිල නියම කරලා ලාභය ගන්නවා. ආණ්ඩුවට ආදායමක් නැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම