යුරෝපා සංගමයේ රටවල් අද දින චීන විද්යුත් වාහන සඳහා අමතර තීරුබදු පැනවිය යුතුද යන්න පිළිබඳව ඡන්දය ප්රකාශ කිරීමට සූදානම් වන අද(04) දිනය විට ඊට විරෝධය නැගෙන්නට පටන් ගෙන තිබේ. අද(04) ඡන්දයේදී ජර්මනිය චීන විද්යුත් වාහන සඳහා තීරුබදු පැනවීමට එරෙහිව ඡන්දය ප්රකාශ කරනු ඇතැයි අපේක්ෂා කරන බව රොයිටර් පුවත් සේවය ඊයේ(03) වාර්තා කළේ, මේ සම්බන්ධයෙන් දැනුම්වත් පුද්ගලයින් උපුටා දක්වමිනි. ජර්මානු රජයේ ප්රකාශකයෙකු අදහස් දැක්වීම ප්රතික්ෂේප කළ බව ද රොයිටර් වාර්තා කළේය.
කියුබානු විදේශ අමාත්යාංශය ඊශ්රායලය අමෙරිකානු එක්සත් ජනපද උපකාර සහිතව මැදපෙරදිග කලාපයේ කරනු ලබන ආක්රමණය සම්බන්ධයෙන් මාධ්ය නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය ඔක්තෝබර් 1 වනදා නිකුත් කර ඇති එම නිවේදනය මගින් කියුබානු විදේශ අමාත්යාංශය අවධාරණය කරන්නේ 1967 ට පෙර පලස්තීනයේ පැවැති දේශසීමා වලට නැවැත යායුතු බවත් නැගෙනහිර ජෙරුසෙලම පලස්තීනයේ අගනුවර විය යුතු බවත්ය.
ප්රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය