අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ ලේකම්වරයා ලෙස වැඩ කර ඇති අයෙකු බවට එහි හිටපු නායකයකු වන නන්දන ගුණතිලක රූපවාහිනී සංවාදයකදී ප්‍රකාශ කළ බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කිරීමෙන් පාර්ලිමේන්තුවේදී අද (26) උණුසුම් සංවාදයක් ඇති විය.
චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 76 වන සංවත්සරය සැමරීමට අප හා එක්වීම සම්බන්ධයෙන් ඔබ සැමට ස්තූතියි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙනුවෙන්, සියලුම සම්භාවනීය අමුත්තන් උණුසුම් ලෙස පිළිගැනීමට, චීන සහ චීන-ශ්‍රී ලංකා සබඳතා පිළිබඳව දිගු කලක් තිස්සේ සැලකිලිමත් වෙමින් සහ සහයෝගය දක්වන සියලුම අංශවල මිතුරන්ට හෘදයාංගම කෘතඥතාව පළ කිරීමට සහ චීනයේ සහ ශ්‍රී ලංකාවේ අපගේ සගයන්ට උත්සවාකාර සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි.
රට තුළ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීමට වෙහෙසෙන විදේශීය මුදල් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන කාක්කියක් ලෙස චෝදනාවට පාත්‍රවී සිටින රොසානා කල්දේරා නමැති කාන්තාව විසින් කරන ලද ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් සඳහන් කරන්නේ සංචාරක වෙළෙඳපොළ වර්ධනය කිරීම සඳහා සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන පිරිස් ශ්‍රී ලංකාවට පැමිණීම දිරිමත් කිරීමට ක්‍රියාකරන බවය.
වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් නොකර සරල කරන ලද වැට් බදු ක්‍රමය (SVAT ක්‍රමය) 2025.10.01දා සිට අහෝසි කිරීමේ රජයේ තීරණය නිසා ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ඇතුළු අපනයන කර්මාන්ත රැසක් බරපතළ අනතුරුදායක තත්ත්වයකට පත්වනු ඇති බව ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තකරුවන්ගේ සංගම් රැසක නියෝජිතයෝ ඊයේ (25දා) උදේ මාධ්‍ය හමුවකදී රජයට අනතුරු ඇඟවූහ.
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..