ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුරප්පාඩු වූ සභාපති තනතුර ප්‍රධාන අනිකුත් සාමාජික තනතුරු සදහා සිදු කරන ලද පත් කිරීම් සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් පවතින බවත්, සාමාජික තනතුරු සදහා පත් කිරීමට බලය ඇත සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් වෛද්‍ය සභාවේ සභාපති තනතුරට සහ අනිකුත් සාමාජික තනතුරු සඳහා පත් කර ඇති පුද්ගලයින් පිළිබදව සලකා බැලීමේදී ඔවුන්ගෙන් බහුතරයක් සුදුසුකම් සපුරා නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
දැනගෙන හෝ නොදැනගෙන ඉදිරිපත් කරනු ලබන පනත් කෙටුම්පතෙන් 308 අ (ආ_ වගන්තිය යටතේ අර්ථ නිරූපනය පුළුල් වැඩි බවත්, ළමයෙකුගේ යහපත වෙනුවෙන් ලබාදෙනු ලබන අවවාද පවා ඇතැම්විට අවමානයක් ලෙස සලකා කටයුතු කිරීමෙන් ගුරුවරුන් දැඩි අපහසුතාවකට පත් විය හැකි බව ළමා හිංසනය වැළැක්වීම සඳහා දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..