විදේශ රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හැඳින්වෙන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා තමන්ට වට්ස්ඇප් මාර්ගයෙන් තර්ජනය කළැයි අසත්‍ය පැමිණිල්ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඇප මත මුදාහැරීමට මහනුවර මහෙස්ත්‍රාත් ශ්‍රීනාත් විජේසේකර මහතා ඊයේ (06දා) නියෝග කළේය.
තරුණ පරපුර සංවිධානය පසුගිය දින (2025/08/04) මාධ්‍ය සාකච්චාවක් කැදවනු ලැබු අතර එහි අරමුණ වුයේ වත්මන් මාලිමා රජය විසින් යෞවන සම්මේලන දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට වු අතර ඒ සදහා තරුණ පරපුර සංවිධානයේ කැදවුම්කරු දුලාජ් මනතුංග සහ තරුණ පරපුර විධායක සභික රුක්ෂාන් හදුගල සහභාගි විය. ඒ අවස්තාවේ දී අදහස් දැක්වු සදහා තරුණ පරපුර සංවිධානයේ කැදවුම්කරු දුලාජ් මනතුංග තරුණ සේවා සභාවේ ආරම්භය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වුවා.
පසුගිය ජූලි 27 වනදා වෙනිසියුලානු රාජ්‍යයේ නගර සභා 335 කට ඉදිරි කාලය සඳහා සභිකයන් පත්කර ගැනීම වෙනුවෙන් 2025 වෙනිසියුලානු නගර සභා මැතිවරණය පැවැත්වුණි. එයින් නගරසභා 285කම ජයග්‍රහනය චාවේස්ටා ව්‍යාපාරය ජයග්‍රහණය කරනු ලැබීය. එම අගයට රාජ්‍ය අගනගර 24න් 23ක්ම ඇතුලත්ව තිබීම චාවේස්ටා ව්‍යාපාරය ලද දැවැන්ත ජයග්‍රහනයකි.
තීරුබදු තර්ජන මාලාවකින් පසු පසුගිය 4 වනදා දේශීය වේලාවෙන් වොෂින්ටනය නැවතත් රුසියානු තෙල් මිලදී ගැනීම් සම්බන්ධයෙන් ඉන්දියාව මත තීරුබදු වැඩි කිරීම අවධාරණය කළේය. "ඉන්දියාව ඉලක්ක කිරීම අසාධාරණ සහ අහේතුක" බවත්, රට "තම ජාතික අවශ්‍යතා සහ ආර්ථික ආරක්ෂාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා" බවත් පවසමින් ඉන්දියාව එදිනම ප්‍රතිචාර දැක්වීය.
තීරුබදු තර්ජන මාලාවකින් පසු පසුගිය 4 වනදා දේශීය වේලාවෙන් වොෂින්ටනය නැවතත් රුසියානු තෙල් මිලදී ගැනීම් සම්බන්ධයෙන් ඉන්දියාව මත තීරුබදු වැඩි කිරීම අවධාරණය කළේය. "ඉන්දියාව ඉලක්ක කිරීම අසාධාරණ සහ අහේතුක" බවත්, රට "තම ජාතික අවශ්‍යතා සහ ආර්ථික ආරක්ෂාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා" බවත් පවසමින් ඉන්දියාව එදිනම ප්‍රතිචාර දැක්වීය.
ප්‍රධාන පුවත්
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර