2026 පෙබරවාරි 12 වැනිදා බංග්ලාදේශ මහ මැතිවරණය පැවැත්වුණු අතර, මැතිවරණය පැවැත්වූ ආසන 299න් 212ක් දිනාගැනීමට බංග්ලාදේශ් ජාතිකවාදී පක්ෂය සමත් වූ බවත්, බංග්ලාදේශ ආණ්ඩු පෙරළියට දායක වූ ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ගොඩනගා ගත් පක්ෂය ආසන 30කට තරඟ කොට දිනාගත්තේ ආසන 6ක් පමණක් බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.
නොරච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා මෑතකදී ආනයනය කරන ලද ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් බලාගාරයේ උපරිම ජනන ධාරිතාව ලබා ගැනීමට බරපතල බාධා එල්ල වී ඇති බවත්, දැනට ගෙන්වා ඇති ගල්අඟුරුවල පවතින ගුණාත්මක භාවයේ අඩුවීම හේතුවෙන් බලාගාරය සතු උපරිම ධාරිතාවය කරා ළඟා වීමට නොහැකි තත්ත්වයක් නිරීක්ෂණය වී ඇති බවත් විදුලි ඉංජිනේරුවන් අනාවරණය කරයි.
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති