‘මාලිමාව අරගලකරුවන් රැවැට්ටුවා’ – නාමල් කියයි
ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පැමිණියේ ක්‍රම වෙනසක් වෙනුවෙන් අරගල කළ තරුණයන් රවටා ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, කුරුණෑගල හිරියාල පැවති ජනහමුවක් අමතමිනි.
ගෙවල් ගිනි තබමින් බලයට පැමිණි මැති ඇමැතිවරුන් දැන් සුවපහසු වාහනවල යමින් විසල් නිවාස ඉදිකරමින් ඇතැයි ද ඔහු කීය.
“මැයි මාසේ නම වන දා තමයි මීට අවුරුදු හතරකට කලින් අරගලයක් ගෙනල්ලා අපේ පාක්ෂිකයන්ට ගහලා ගෙවල් ගිනි තියලා අතුකෝරළ මන්ත්‍රීතුමාව මහ පාරේ ඝාතනය කරලා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් ඉටු කරගන්න අරගලය අස්සෙන් යම් පිරිසක් උත්සාහ කරපු දවස. ඒකෙ ප්‍රතිඵලයක් විදියට වර්තමාන ආණ්ඩුව පත්වෙනවා නැහැයි කියන්න බෑ ඒක කාටවත්.ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි අපේ හාමුදුරුවනේ වර්තමාන ආණ්ඩුව පත්වෙන්නේ.හැබැයි අවංකව අරගල භූමියකට ගිහිල්ලා අවංකවම මේ රටේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕන අනාගත පරම්පරාවට ඔබින ආකාරයට මේ රටේ දේශපාලනයේ නවීකරණය වෙන්න ඕනේ කියලා හිතපු තරුණයන්ටත් අමු අමුවේ බොරු කියලා උගත් බුද්ධිමත් ආචාර්ය මහාචාර්යවරු කියපු අයවත් රවට්ටලා මේ ආණ්ඩුව බලයට ආවේ.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..