දෙනියායේ පැතිර යන උණ රෝගයට හේතුව හෙළි වෙයි..
දෙනියායේ පාසල් හතරක දරුවන් අතර උණ රෝගයක් පැතිරයාමට හේතුව, ජල මූලාශ්‍ර අපවිත්‍ර වීමෙන් ඇතිවූවක් බව සෞඛ්‍ය අංශ සිදුකළ පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.
දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එය වැළැක්වීමේ ක්‍රමෝපායක් ලෙස අදාළ පාසල් දින කිහිපයක් වසා දැමීමට ද පළාත් අධ්‍යාපන බලධාරින් පියවර ගෙන තිබේ.
අනතුරුව මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා කොළඹින් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත්ව ගිය අතර ඔවුන් විසින් සිදුකළ පරීක්‍ෂණයට අනුවයි ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම රෝගය පැතිර යාමට හේතුව බවට අනාවරණය වී ඇත්තේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෙනරත් වික්‍රමසිංහගේ ආනුභාවයෙන් කුරුන්දි බෞද්ධ රක්ෂිතය වෙන්දෙසියට?
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!