ශ්‍රී ලංකා මුහුදු තීරයේ චීන ශ්‍රී ලංකා විද්‍යාඥයින් විසින් සිදු කරන ලද සාමාන්‍ය සමුද්‍ර විද්‍යාත්මක පර්යේෂණ විවිධ බාධා හේතුවෙන් ප්‍රමාද වී ඇති බව චීන තානාපති චී ෂෙන්හොං මහතා ඊයේ(13) පැවසූ අතර, ශ්‍රී ලංකා රජය තමන්ගේම ස්වෛරීභාවය, ගෞරවය සහ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, ඉක්මනින් නිවැරදි තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කරන බවද පැවසීය.
මහා භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ක මුදල සම්බන්ධයෙන් මහ බැංකුවේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පැවසූ බවත්, භාණ්ඩාගාරය ලබාදුන් බැංකු ගිනුම්වලට මහ බැංකුව විසින් අදාළ මුදල් බැරකිරීම සිදුකරන බවත් මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන බවත් ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..