2020 නොවැම්බර් මස 30 වැනිදා වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව තුළ සිදුකළ කතාවක එම කාල සීමාවේදී මහර බන්ධනාගාරය තුළ ඇතුවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පිළිබඳව සඳහන්කර ඇති අතර, එහිදී පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු ලෙස ඔහු පවසන්නේ එම රැඳවියන් සිටින්නේ රාජ්‍ය භාරයේ බවත්, එම රාජ්‍ය භාරයේ සිටින රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ මූලික වගකීම ආණ්ඩුව විසින් දැරිය යුතු බවත් ය.
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..